1. K

    හෙට කොන්ඩෙ කපන්න යන එක සේෆ් ද ?

    Not safe at all i do it myself not so perfect doesn't matter
  2. K

    යූරෝ

    පනහට පනහ කරන්න එතකොට දෙපැත්තම බේරිලා
  3. K

    Questions Samsung galaxy tab s6 lite

    Samsung galaxy tab s6 lite වල මොබයිල් ඩේටා වැඩකරන්නේ නෑ වයි ෆයි විතරයි කියලා පිටරට රිවීව් එකක තිබුනා ඒක ලංකාවේ තියන මොඩෙල් වලත් එහෙමද?
  4. K

    කොරෝනාව වවගෙන කන සෞඛ්‍ය ලොක්කෝ

    අපි ඉතිං වී ටික ඉහල ඒක පැහෙන කන් බලන් ඉන්න ජාතියක්.
  5. K

    Questions Doller ප්‍රශ්නයක්

    ඔව් ඔව් මම කියන්නේ අපනයනය කරන්න පුළුවන් කර්මාන්ත තමයි. එත් ඔය තෙල් වගේ ඒවා දෙන්න ඇත්තේ මාසික doller වියදම අධික නිසා වෙන්න ඇති. අපි දැන් හැඩ ගැහිලා ඉන්නේ අදායමට වඩා වැ ඩි ජීවන රටාවකට.
  6. K

    Sri Lankan IT companies

    මට තේරෙනවා ලොකු ඉන්වෙස්ට් එකක් කරන්න වෙනවා කියලා, ඒ වගේම අපේ investorla බයයි සල්ලි යොදන්න, අපේ අයව විශ්වාස කරන්නේ නෑ
  7. K

    Questions Doller ප්‍රශ්නයක්

    තැන්ක්ස්.. මට ඔහොමත් හිතුනා. ඇයි ඉතිං export oriyanted ඒවාට විතරක් අවසර නොදෙන්නේ. ඉන්වෙස්ට් වලදී?
  8. K

    කොරෝනාව වවගෙන කන සෞඛ්‍ය ලොක්කෝ

    සුද්දෝන්ට යටවෙලා හිටියත් වැඩක්වෙලා නෑ.
  9. K

    Questions Doller ප්‍රශ්නයක්

    ඔව් අපේ රටේ කයිවාරු කාරයෝ විතරයි එක්ස්පර්ට්ලා හරිම අඩුයි. දුවමු මිතුර දුවමු..
  10. K

    Sri Lankan IT companies

    එකට නම් ඇඩුනා.. ඉතින් ලෝකෙටම හරියන එකක් කොරන්න බැරිද, එච්චර දැනුමක් නැද්ද ඉතින් අපේ IT නඩේට. අපිට එක්ස්පර්ට්ල අවශ්‍ය නම් අපිම ඉදිරියට යන්න ඕනේ.
  11. K

    රටින් බඩු ඉම්පෝට් කරලා විකුණන එළකිරි කොල්ලො කවුද ඉන්නේ??

    අපේ රටට දැනට ඉම්පෝර්ට් කරන මෙහෙ හදන්න පුළුවන් දෙයක් වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න. අපිට විවසයකයෝ අවශ්‍යයි.👌
  12. K

    Questions Doller ප්‍රශ්නයක්

    තැන්ක්ස් ෆෝ the ඉන්ෆොමේෂන්
  13. K

    Questions Doller ප්‍රශ්නයක්

    වැදගත් දෙකට උත්තරයක් දෙන්න කෙනෙක් නෑනේ මේ එළකිරි එකේ. කොහොමද බං අපි දියුණු වෙන්නේ, ඔන්න ඔය දැනුම නැති නිසා තමයි අපිට කෙළ වෙලා තියෙන්නේ.
  14. K

    Questions Doller ප්‍රශ්නයක්

    ඔවුන් ලංකාවේ වියාපාරයක් කරන්නේ මුදල් ගෙනියන්න නෙමේද? එහෙම බිස්නස් කරන්න කව්රුත් කැමතිවෙන එකක් නෑ නේද.
  15. K

    Questions Doller ප්‍රශ්නයක්

    ඕකයි තත්වේ..! කෝ මේ ඔස්තාර්ලා?
  16. K

    Questions Doller ප්‍රශ්නයක්

    1: ලංකාවේ වියාපාර කරන විදේශ රටවල සමාගම් ඩොලර් උපයා ගන්නේ කෙසේද උදා. IOC. මොකද ඔවුන් බාණ්ඩ විකුණන්න රුපියල් වලින් නිසා. 2: ඩොලර් වලට අමතරව එම රටේ මුදල් ඒකකය මගින් අපට (අපේ රජයට ) බාණ්ඩ ආනයනය කරන්න (ගෙවීම්) පුලුවන්ද? ආර්ථික විද්‍යාව දාන්න අය පැහැදිලි කරන්න හැමෝටම දැනගන්න.
  17. K

    හිඟනුන්ගේදේශය

    අපි දනට පිනට හුරුවූ ජාතියක් 😂
  18. K

    අපේ පවුල්වලට කොවිඩ් එන්නත් ගහගැනීම ප්‍රශ්න කරනවා නම් මේක ශිෂ්ඨසම්පන්න රටක්ද ? - GMOA

    මෙන්න එංගලන්තේ ප්‍රමුඛථා ලැයිස්තුව Who can get the COVID-19 vaccine The NHS is currently offering the COVID-19 vaccine to people most at risk. In England, the COVID-19 vaccine is being offered in some hospitals and pharmacies, at local centres run by GPs and at larger vaccination centres. More...
  19. K

    Nurseලගේ ජීවිතය

    නෙර්සින් කියන්නේ වැදගත් රැකියාවක් ඩොකාලට අල්ලනවා කියන්නේ ෆීල්ඩ් ඒක ගැන දන්නේ නැති අය. එහෙම බැලුවොත් ඩොකාලා තමයි පුළුවන් තරම් කොටන්න හදන්නේ, විශේෂයෙන්නෙ privet රෝහල් වල මෝඩ කෙල්ලොන්ට. නෙර්ස්ලව පාලනය කරන්නේ මෙට්‍රන් අනික පොඩි හරි කෙස් එකක් දැනුනොත් ඒක යනවා ලැව් ගින්නක් වගේ මොකද වැඩිපුර ඉන්නේ...

    No contents