1. sinhawanshaya

    ඒ අස්සෙ ඩයලොග් බේසිගෙ පුතාලා අෆ්ෆට හැමිනෙනවා...

    ලන්කාවෙ තහනම්, එකට පර්මිට් එක ගන්න හෙන කට්ටක් කන්න ඔනෙ.
  2. sinhawanshaya

    ජීවිතේ පළවෙනි පාරට මරණ බය දැනුනා මචන්

    ඔබට අල්ලාහ් සමිදු මහා රජාණන් වහන්සෙගෙ බැල්ම ලැබෙවා!
  3. sinhawanshaya

    ජීවිතේ පළවෙනි පාරට මරණ බය දැනුනා මචන්

    උඹට පින තිබිලා මොකක් හරි, හොඳ වැඩ වලම ඉඳපන්
  4. sinhawanshaya

    පාන්ඩුව ෆෙල්?

    බැසිල රාජපක්ශ උඹලාගෙ former Minister of Finance. mr. 10% කියල උ ගැන ඇමෙරිකන් එම්බසි එකෙන් ලීක් වුන පෙපර්ස් වල තිබ්බා
  5. sinhawanshaya

    කලා වැව පාර left.

    නාමල් දින්නා කියන්නෙ ජොන්ස්ටන්, ගොම්මන්පිල, විමල් වීරවන්ස ඔක්කොම අයිත් උඹලට අරි. නාමල් ගෙන් නම් ජානදිපති කම ගන්න හම්බෙන්නෙ නැ, ඔක පුලුවන් නම් පවර් එකෙන් ඉඳි
  6. sinhawanshaya

    කලා වැව පාර left.

    අරුවත් හොස්පිටල් ගෙනිහිල්ලා තිබ්බා ලු, ඔකා වල කජ්ජ ගැහුවොත් නාමල් ජනාදිපති වෙනවා ශුවර්
  7. sinhawanshaya

    මාවනැල්ල ගනේතැන්න කොවිල්කන්ද පාරේ තත්වේ දන්න උන් ඉන්නවද? දැන ගන්න ක්‍රමයක් නැද්ද?

    එලකිරියෙ ඇඩ්මින් ලා දෙන්න ඔනෙ හරි නම් storage space වැඩි කරලා අපි ටිකට photo පෙන්නන්න එ එ ටවුමෙ තත්වෙ.
  8. sinhawanshaya

    මාවනැල්ල ගනේතැන්න කොවිල්කන්ද පාරේ තත්වේ දන්න උන් ඉන්නවද? දැන ගන්න ක්‍රමයක් නැද්ද?

    පවු වැඩෙ, මුකුත් හානි නැතුව ගෙදර ඉක්මනින් යන්න ලැබෙවා!
  9. sinhawanshaya

    කලා වැව පාර left.

    අරු කියන එක වුනෙ ඇමරිකාවෙ මොකක් හරි සීන් එකක්, හොයන්න කම්මලි, Washington ගෙ සීන් එකක්?
  10. sinhawanshaya

    කලා වැව පාර left.

    මුතු ගල සර් ගෙ ඇස් විතරද දන්නෙ නැ උඩ ගියෙ
  11. sinhawanshaya

    කලා වැව පාර left.

    මට නම් මතකයි වෙන කතාවක ගනයො සෙට් එකක් බිලි දීලා මොකක්ද හැදුවාලු ඉන්දියාවෙන් ආපු බමුනෙක් ගෙ ඇඩ්වයිස් ගත්තු රජෙක්
  12. sinhawanshaya

    කලා වැව පාර left.

    ජපානෙ නම් ගන් වතුර ගිය ගමන්ම උන් හ්දනවා, උන් මාර කඩිසර හොරු බොරු නැති ජාතියක් (අන්න ශ්‍රෙශ්ට ප්‍රෞඩ ජාතියකට හිමි කම් කියන්න පුලුවන් රටවලින් එකක් )
  13. sinhawanshaya

    🇮🇳 OPERATION SAGAR BANDU 🚢 ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව පෙරට!

    උන්ගෙ ත්‍රීවිල් ඇෆ්‍රිකාව පැත්තෙ දුප්පත් රටවලත් තියෙනවා, මහා කරුම වාහනයක් ඉන්දියාවෙන් එන
  14. sinhawanshaya

    😲ජීවිතේට ලංකාවේ මෙහෙම වතුර පාරක් දැකලා නෑ

    අර බෙරිහන් දෙන ගැනිගෙ වොයිස් එක හොඳයි ටයිටස් තොටවත්තගෙ සුරඟනා කතා වලට වොයිස් එක ඩබ් කරන්න
  15. sinhawanshaya

    සිංහලු කුපිත වෙලා

    සල්ලි දීලත් උන් ගන්න පුලුවන් ඔක්කොම ගන්නෙ නැද්ද අනිත් එකාට හෙන ගැහුවත්?

    No contents