ජීවිතේ පළවෙනි පාරට මරණ බය දැනුනා මචන්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ෂවර් එක තියෙන්නෙ ගේ පිටිපස්සෙ.

    දත් මැද මැද ඉදලා කෙලින්ම නාන්න යන්නෙ නැතුව අම්ම, තාත්ත ඉන්න තැනට ගියා, ගියා නෙවේ යැවුනා.

    ඒ ගිහින් කතා කලේ වැස්ස පෑව්වම ඉවුර අහවල් අහවල් තැන් ටිකෙන් කපල දාන්න ඕන කියල.

    එතනට ගිහිල්ල විනාඩියක් කතා කරන්න උනේ නෑ ඉවුර ආව මචන් කකුල පාමුලට වෙනකම්.

    උස අඩි 6,7 වෙනකම් යටවෙලා මීටර් දහයක් විතර දිගට.

    ඊට ටිකකට කලින් නංගි, තාත්ත නාගෙන ආවෙ.

    සිරාවටම මට හිතාගන්න බැරිවුනා. විනාඩියක් එහා මෙහා වුනා නම්, මන් කෙලින්ම අම්ම, තාත්ත ඉන්න තැනට ගියෙ නැත්නම් මම මේක උබලට කියන්න මෙතන නෑ

    උබලත් පරිස්සමින් මචන්. දෙයියෝ බුදුන් අදහලා ඉදපල්ල.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ෂවර් එක තියෙන්නෙ ගේ පිටිපස්සෙ.

    දත් මැද මැද ඉදලා කෙලින්ම නාන්න යන්නෙ නැතුව අම්ම, තාත්ත ඉන්න තැනට ගියා, ගියා නෙවේ යැවුනා.

    ඒ ගිහින් කතා කලේ වැස්ස පෑව්වම ඉවුර අහවල් අහවල් තැන් ටිකෙන් කපල දාන්න ඕන කියල.

    එතනට ගිහිල්ල විනාඩියක් කතා කරන්න උනේ නෑ ඉවුර ආව මචන් කකුල පාමුලට වෙනකම්.

    උස අඩි 6,7 වෙනකම් යටවෙලා මීටර් දහයක් විතර දිගට.

    ඊට ටිකකට කලින් නංගි, තාත්ත නාගෙන ආවෙ.

    සිරාවටම මට හිතාගන්න බැරිවුනා. විනාඩියක් එහා මෙහා වුනා නම්, මන් කෙලින්ම අම්ම, තාත් අම්ම ඇඬුවා පැයක් විතර.

    උබලත් පරිස්සමින් මචන්. දෙයියෝ බුදුන් අදහලා ඉදපල්ල.
    flash flooding.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,762
    1,492
    113
    Ubala inna haroya awul kiyala dannawa nam safe thanakata palayan machan. Api kiyana tharan inna ge dala.yana eka lesi na thamai. Eth depala mudal apahu hamba karahaki. Eth minia jeewithayak nathi wunoth hamba karanna bane.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මට ඒක මතක් වෙනකොටත් බයයි මචන්. ඇඬෙනව බන්. අම්ම ඇඬුවා සෑහෙන්න.

    බැරිවෙලාවත් මම යට වුනානම් මොනව කරන්නද මචන්
    උඹට පින තිබිලා මොකක් හරි, හොඳ වැඩ වලම ඉඳපන්
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ආරක්ෂිත තැනකට පලයන් බං ගෙවල් අල්ලගෙන ඉන්නෙ නැතුව
     
    • Like
    Reactions: NRTG