1. C

    මූර්ති ශිල්පයටත් AI

    ඒහින්දම තමා ලොකුවට invest කරන්න පුලුවන් companies වලින්ම දැන් mass scale එකෙන් කරන්න පුලුවන්... පොඩියට කරන මිනිහාට ඒ efficiency එකෙන් කරන්න බැරි වෙනවා...
  2. C

    Menna mu aye ewilla

    අනිවාර්‍යයෙන් ලංකාවේ සල්ලි කර්‍රයෙක් කියන්නේ හොර ජාවාරම්කාරයෙක් කියලා හංවඩු ගහන මිනිස්සු නේ ඉන්නේ...
  3. C

    Sri Lanka economy next year

    LKR නොවන දේකට invest කරන්න පුලුවන්නං හොඳයි කියලා තමා හිතෙන්නෙ...
  4. C

    President 🫡 💪🙏

    කටින් බතල කතා තමා ඉතිං අර කටවාචාලයාගේ standards වලට හැමෝම නෑ ඉතිං ඒ අතින්... පුහ් යුද්ධය හරියට කරානං... 🤣
  5. C

    නාමලාට ගොඩ එන්න බැරිවෙන්නම කෙළ වෙයිද ?

    මහින්දට කරන ලොකුම ගෞරවය තමා පොරගේ පුත්තු ටික ආණ්ඩු බලයෙන් ඈත්කරලා තියෙන එක... මල්ලි අච්චර හෑවානං පුත්තු කොහොම හායි ද? අපහාස විඳින්නේ මහින්ද...
  6. C

    President 🫡 💪🙏

    නූගත්තු වෙනුවට Physics degree කාරයෙක් ගෙනාවා මිනිස්සු, කලින් අයට ඉංග්‍රීසි ටිකත් නෑ දැන්...
  7. C

    President 🫡 💪🙏

    කොච්චර මඩ ගැහුව්වත් වැඩක් නෑ, දැන් ඉන්න උන් මේවා දැක්කම හීනමානයෙන ඊරිසියාවෙන් පැලෙනවා ඇති... දැන් ඉන්න උන්ගේ failure වලට කලින් හිටපු උන්ට අවලාද නගලා වැඩක් නෑ... උන්ට මේවගේ මිනිහා ගරු කරන ත්ත්වයකට එන්නං වැඩ කරල පෙන්නන්න තියෙන්නෙ, මඩ ගගහා ඉන්නේ නැතුව... එහෙම වැඩ කරන්නත් capacity තියෙන්න ඕනි...
  8. C

    President 🫡 💪🙏

    දැන් ඉන්න කටවාචාලයා ගැන ද කියන්නේ... මේ comment එක කියෙව්වම මතක් වෙන්නේ අන්න ඒකව තමා...
  9. C

    President 🫡 💪🙏

    ලොකෙට, ලංකාව වෙනුවෙන්... දැන් ඉන්න හිපාටුවට ගව් ගානක් දුරින්...
  10. C

    President 🫡 💪🙏

  11. C

    ඈමතිටත් හිනා 🤪🤪

    Construction මුදලාලි වෙනුවට ගමේ බුරම්පි මාමාව සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කරගෙන තියෙන්නේ communist ජෙප්පො...
  12. C

    Claude designed a working radio.

  13. C

    මේ රෝහණ විජේවීර ද බන්

    Brainwash එකේ උපරිම. ඒ කාලෙත් හිතපු තරුණයෝ හිතන්න ඇත්තෙ උන් හෙන බුද්ධිමත්තු කියලා... අදත් එහෙමයි... තව generation එහෙකට පස්සෙ තමා මිනිස්සු කතාවෙන්නේ ලක්ෂ 68ක් brainwash වෙච්ච හැටි ගැන...
  14. C

    ලංකාවෙ ධීවරයන් බොරු මාලු දෙයි. ලංකාවම රවටයි 🔴

    මම grilled salmon තමා වැඩිපුරම කාලා තියෙන්නේ. උයන්න බැරි කමක් නෑ... එහෙම කරාම salmon එකේ තියෙන රස යනවා... ඒවා තියෙන්නෙ grilled steaks විදිහට කන්න...
  15. C

    ලංකාවෙ ධීවරයන් බොරු මාලු දෙයි. ලංකාවම රවටයි 🔴

    සැමන් මාළු අපි කනවා වගේ හොඳි දාලා, මිරිසට, බැදලා එහෙම කන්න බෑනේ... ඉතිං ඇත්ත සැමන් වික්කට මමෙහෙ විකිණෙන්නේ නෑ කොහොමත්... මෙහෙ ටින් එකේ කොහෙවත් එහෙම ගහලා නෑ... Jack Mackerel කියලා ගහලා තියෙන්නේ... අපි කට වචනෙට සැමන් කියන්නේ... කොහෙන් ආපු එකක් ද දන්නේ නෑ...
  16. C

    ශ්‍රී ලාංකිකයන්ක්ට විතරක් තියෙන අමුතු පුරුදු මොනවද?

    "ආණ්ඩුවෙන් කිසිම සහනයක් නෑනේ අපිට" "බිස්නස් කාරයෝ ඔක්කොම හොරු" "අපේ රටේ සම්පත් විකුණනවෝ" "අපේ තමයි හොඳ ලොකුම ඒවා තියෙන්නේ"
  17. C

    පාරවල් දිගේ ඇවිද ඇවිද කැට හොල්ලල , ගෙදර ගෑනිගේ ජංගියේ ඉදන් අනුන්ගෙන් ඉල්ලගත්ත උන්ගෙන් ,

    ඊළඟ ඡන්දය ලංකාවෙන්ම කවුරු දිනයිද දන්නේ නං නෑ... ඒත්, ඊළඟ ඡ්න්දයත්, කොළඹ සහ ගම්පහ උඩින්ම දිනන්නේ මේ කට වාචාලයා තමා... ඒහෙ ඉන්න බක පණ්ඩිත මධ්‍යම පාන්තිකයෝ උඩ පැනල ගිය සැරෙත් ඡ්න්දය දුන්නේ ඔය යුරෝප් ෆීලිං එකට තමා... තාම ඒක වෙනස් වෙලා නෑ උන්ගේ...
  18. C

    Breaking - Crimea bridge

    එච්චර ගහලත් පාලමේ වලවල් දෙකක් හෑරිච්ච එක විතරයි නේ? 😳 ඕක සතියෙන් ආයි හදලා ගන්න පපුලුවන් ඇති. අනික මුන්ගේ grid එකට ගහනවා ගහනවා, ඒත් රට තාම දුවනවා. රුසියාවෙත් refinery වලටයි storage වලටයි ගහනවා කාලෙක ඉඳලා උන් තාම ලෝකෙටම දෙල් විකුණනවා. මුන් දෙගොල්ලො මෙච්චර resilient systems කොහොමද මන්දා හදාගෙන...

    No contents