CPC එකෙන් ගේන තෙල්වලට ආණ්ඩුවේ tax එක අඩු කරලා, companies වලින් ගේන තෙල්වල tax එක එහෙම්මමයි.
ඊළඟට, CPC එකේ losses ආණ්ඩුවෙන් absorb කරගන්නවා, ඒවා තමා ඔය tax විදිහට එහෙං මෙහෙං වදින්නේ. Companies නොතිබ්බනං, ඔය 90% CPC matket share එකට දෙන subsidy සේරම tax වෙනවා වාහන ප්දින්නේ නැති මිනිහටත්, දැන්...