කොච්චර මඩ ගැහුව්වත් වැඩක් නෑ, දැන් ඉන්න උන් මේවා දැක්කම හීනමානයෙන ඊරිසියාවෙන් පැලෙනවා ඇති... දැන් ඉන්න උන්ගේ failure වලට කලින් හිටපු උන්ට අවලාද නගලා වැඩක් නෑ... උන්ට මේවගේ මිනිහා ගරු කරන ත්ත්වයකට එන්නං වැඩ කරල පෙන්නන්න තියෙන්නෙ, මඩ ගගහා ඉන්නේ නැතුව... එහෙම වැඩ කරන්නත් capacity තියෙන්න ඕනි...