ම්ම් අද අලුත් පෝස්ට් එකක් දාන්න හිතුවා ආබාධ සහිත අය වාහන පැදවීම සම්බන්දයෙන්, රටවල් කිහිපයකට
ගොස් ලැබූ අත්දැකීම් සහ මේරටදි ලැබූ අත්දැකීම් ඇසුරෙන් තමයි මේක ලියන්නෙ.
ලෝකයේ බොහෝ රටවල ආබාධ සහිත අය වාහන පදවනවා කිසිම ගැටලුවක් නැතුව, පුහුණුවත්, වාහනය නිසිපරිදි වෙනස් කිරීමට (Vehical adaptation) ආයතනත්...