[තව පුන්චි දෙයක්, උබ විශ්වාශ කරනවාද නැද්ද කියලා මම දන්නෙ නැ, කොඩිවිනයක් වගේ දෙයක් කවුරු හරි කරලද කියලා පොඩ්ඩක් බලාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි මචො..
ඉරිසියාකාරයො හැම තැනම බං, උන් කරන්න පුලුවන් හැම බලු වඩේම කරනවා.
(මේ වගේ දෙයක් ගැන මගෙත් 1st person experience තියෙන නිසා කියන්නෙ,:confused: )...