උදේ එද්දි කැරි බල්ලෙක් පැන්න මිට්ටො. deo එකේ ඉස්සරහ mudguard එක ගැලවිල විසි උනා. bike එක බිම. මම වැටෙන්නෙ නැතුව ශේප් උනා. වැඩිය speed එකකින් ආව නැති නිසා ඔයින් ගියා :sorry:
දැක්කෙ නෑ ඌ පයිනව. ඉස්සරහ bike එක ඌව බේරුව. ඒ bike එකට වැහිල නිසා දැක්කෙ නෑ බල්ලෙක් පයිනව.
පස්සෙ උගෙ බලු රෑනෙ http ඇවිල්ල...