1. C

    මස්කගේ තවත් පචයක්

    SpaceX, Tesla, shares ගත්ත උන්ට කෙලවෙන්න තියන ඉඩකඩ වැඩියි 2030 වෙනකොට
  2. C

    ලංකාව දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට.."බාස්ලා 10,000ක් පිට රටින්..🤩

    මුන් මෙහෙම නන්.... මුන්ට තාම කඩේ යන උන් කොහොම උන් වෙන්න ඕනැද..... :ROFLMAO:
  3. C

    ලපයා හොඳයිලු 👏 😍

    පලාත්සභා චන්දෙ ඉක්මනට තියයි... :ROFLMAO:
  4. C

    අපිනං ලබන සැරෙත් මාලිමාවට

    රස්සාවක් නොකර අම්මලගෙ පැන්ෂන් එකෙන් කන උන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕනැ...!
  5. C

    Soya meat as a protein source to gain muscles

    ලාබ ප්‍රෝටීන් සෝයා මීට් නෙමෙයි Tofu( Bean Curd ) හරි soya milk powder හරි ගන්න. both high protein and relatively cheap කඩල, පරිප්පු, මුන් ඇට chia seeds - two tea spoon have 4g of protein හොදම දේ marrowbone soup , මස් කඩේකින් soup bone අරගෙන අඩු ගින්දරේ පැය 12ක් විතර තම්බල marrowbone soup...
  6. C

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    🥲🥲 ටික කලක් හොදින් බලාගන්න...සමහර වෙලාවට ආශ්චර්යයක් වගෙ සනීප වෙන අවස්ථා තියනවා.. පොඩි cart හදන අය ඉන්නව පස්ස පන නැති සතුන්ට... ටිකක් කල් බලල එහෙම දෙයක්වත් කරන්න... එතකොට ඌට තනියම ඇවිදින්න පුලුවන් වෙයි....
  7. C

    ලෑන්ඩ්ලයින් එකට එන නම්බර්ස් බ්ලොක් කරන්න බැරිද?

    අනුරාධගෙ පරන කැල්ලක් කරදර කරනවද..... 🥰
  8. C

    ලපයා මීගමුවේ හිරකාරයෝ හුරතල් කරන්න ගිහින් කෙලවාගෙන ගූපියනේ..😅😅

    ඩෝබි වෙඩි තිබ්බ එකාට කවි සින්දු ලිවුවට, ඔන්න ඌව බිල්ලට දීල අත පිහදාගන්නවලු.........
  9. C

    NPP vs LRT

    ජනාදිපතිවරනෙ කාලේ හුන්ඩුවට කඩේ ගිය හිගන හැත්ත චන්දෙ දිනුවට පස්සෙ පොදු ප්‍රවාහනසේවෙ සැපට යනහැටි Facebook එකේ දාල තිබ්බ නේද ..?... :ROFLMAO:
  10. C

    මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ සිරකරුවන්ගේ මරණ පිළිබඳව වහාම විමර්ශනය කළ යුතුයි (Amnesty International)

    GSP + evaluation එකේදි , ඊලග UN මානව හීමිකම් සැසියෙදි මේක පත්තු වෙනවා...
  11. C

    මාලිමා JVP සංවර්ධන News: හෝටලයක් කරන්න ගිය බෝගම්බර යළි හිරගෙයක්ම කරන්න ගැසට්ටුවක් ගහයි!

    පාලම් බොක්කු වල පෝස්ටර් ගගහ, පච කෙල කෙල හිටපු කාලකන්නින්ට ඕව තේරෙන්නෙ නැ......
  12. C

    පුසන්ගේ ලෙඩ ගැන දන්න උන් ඉන්නවද ?

    සාමාන්‍යයෙන් pain killers දෙනවා නුගේගොඩ හරියෙ ඉන්නව නම් පාගොඩ පාරෙ Best Care Animal Hospital පානදුර පැත්තෙ ඉන්නව නන් හොරන පාරෙ Uni-Vet Animal Hospital , ගිහින් පෙන්නන්න මොකුත් කරන්න බැරි නම් normal saline එකකකුයි, IV set එකකුයි අරගෙන මේ විදියට දෙන්න සැරෙකට 50ml විතර දවසට 2- 3 පාරක් *...
  13. C

    පුසන්ගේ ලෙඩ ගැන දන්න උන් ඉන්නවද ?

    පුලුවන් ඉක්මනට vet කෙනෙක්ට පෙන්නන්න. බෙත් දෙයි . secondary infection වලට antibiotic දෙයි. සමහර විට nasal drops දෙයි, dehydrate වෙලා නන් saline IV කරයි. තෙමෙන්නෙ දෙන්නෙ නැතුව බලාගන්න. රස්නෙ තියන තැනක ඉන්න ඕනැ.
  14. C

    ගෙදර බල්ල

    බැදල හැදුවොත් ඔය ගතිය වැඩි වෙනව...නිදැල්ලෙ හිටියම aggressive ගතිය ටික ටික අඩු වෙනවා
  15. C

    සතුන් මැරීම

    මදුරුවො මරණව, කැරපොත්තන්ට මෝටීන් ගහනව ඇර වෙන කිසිම සතෙක් මතක ඇති කාලෙක මරල නැ......

    No contents