1. C

    හිරකාරයෝ මරන්න ඕන කියන උන්ට

    මිනිස් අයිතිවාසිකම් ගැන තෙරේන්න එක්කො අධ්‍යාපනයක් ලබන්න ඕනැ, හොද පවුල් පසුබිමක් තියෙන්නෙ ඕනැ, අඩුම තරමින් දියුණු රටක ක්‍රමය දැකලවත් තියෙන්නෙ ඕනැ... Human Rights and the Unconvicted Prisoner.pdf - Centre of Study of Human rights, University of Colombo, 2003...
  2. C

    හිරකාරයන්ට ගහද්දි ඇයි බයියෝ අඩන්නේ 🔴

    Facebook එකෙත් ඔකුන්ව මරන්න ඕනැ , කුඩු කාරයො කියල පෝලිමට කමෙන්ට් දාල තියෙන්නෙ අඩුකුලේ ජෙප්පොම තමයි......
  3. C

    මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

    යකෝ ඔලුවටමනෙ තියල තියෙන්නෙ.... මෙක ලේසි වෙන්නෙ නැ...හරියට manage කලේ නැතිනම් GSP+ නැතිවෙනව ෂුවර්
  4. C

    හොයල බලලා සජ බයියෝ ඇත්තද කියපන් මේවා.. ලබන පාර වෙන එකෙක් ට දෙන්න??

    පොඩි මිනිස්සුන්ට පොඩි වැඩ ලොකු දේවල්....
  5. C

    USA Visit giya aya innawada?

    B-1/B-2 තමන්ටම online apply කරන්න පුලුවන්. ආපහු එනව කියල පෙන්නන්න evidence තියෙන්නෙ ඕනැ... උදාහරණක් විදියට business එකක්, ලොකු දේපලක් ... එවගෙම තමන්ට ප්‍රමණවත් මුදලක් තියනව කියල පෙන්නන්න ඕනැ fixed travel itinerary එකක් තියෙන්න ඕනැ. එකට අනුව හේතු කියන්න පුලුවන් වෙන්න ඕනැ.. හොද travel record එකක්...
  6. C

    අගවිනිසුරුත් රංවල කෙනෙක්.. Certificate ඥැ.......😲 😲

    පැලවත්තෙ 500 කැලි ගන්නෙ නැ.... :ROFLMAO: :ROFLMAO:
  7. C

    අගවිනිසුරුත් රංවල කෙනෙක්.. Certificate ඥැ.......😲 😲

    විනිසුරුවන්ගේ සේවා කාළය දීර්ඝ කරන්න ගැසට් ගහන්න හුණ්ඩුවා දගලන අතර අග විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන උප්පැන්නය අස්ථානගත වී ඇති බව කියයි.......
  8. C

    පූස් පැටව්..

    Facebook එකේ පුසො බල්ලො pages තියනවා...ඒවට pics දාන්න ඕනැ අය ගන්නවා...free delivery දෙනව නම් වැඩිය හොදයි....
  9. C

    Questions දෙවන ලෝක යුද්ධය ගැන උඹලා දන්නෙ මොනවාද?

    දෙවන ලෝක යුද්දෙ කලේ පලවෙනි ලෝක යුද්දෙට පස්සෙ....😎
  10. C

    අනුරයියට බනින උඹලා 2029 ජනපති කරවන්නේ කාවද?

    මෙකා උනත් මෙවගෙ අඩුකුලේ උන්ට රජ වෙන්න දෙන්න හොද නැ....
  11. C

    ඉගෙන ගන්න වයස

    කිසිම බාධාවක් නැ... තමන් කැමති ඕනැම subject එකක් ඉගෙනගන්න.... වැඩි වයස් අය ඉන්නව....
  12. C

    ජෙප්පන්ට චූන් වෙන එවා..

    උන් කරන දේවල් වල හැරියට මෙක සැහෙන ලොකු දෙයක්....
  13. C

    නොබෙල් තෑග්ග දෙන්න වටිනව. අඩුම ගානෙ පාරවත් හොදට තිබුණ නම්

    බයිසිකල් පදිනවට දෙන නොබෙල් තැග්ගක් නැ බං...

    No contents