1. C

    ගෙදර කුලී කාරයෝ එලව ගන්න මොකද්ද කරන්නේ

    හොදින් කිවුවම යන්නෙ නැතිනන් , ලෝයර් කෙනෙක් ලවුවා ලියුමක් යවන්න බදු ගිවිසුම අවසන් නිසා අහවල් දින වෙනකොට නිවස බාරදෙන්න නැතිනම් නීතිමය කටයුතු කරනව කියල. ගොඩක් උන් ඕකට යනවා. අංඩපාල නම් බලෙන් ඉන්නව එතකොට උසාවි ගිහින් එලවන්න වෙන්නෙ
  2. C

    බල්ලෙක් හැපුව

    බල්ල ගැන අවධානයෙන් ඉන්න සති 4 ක් විතර. ඒ අතරතුර ඌ මලොත් කේස්.... නැතනම් අවුලක් නැ
  3. C

    බල්ලෙක් හැපුව

    එහෙම කලබල වෙන්න ඕනැ නැ. තුවාලෙ අමාරුවක් නැතිනම් ඉස්සරහ දවස් වල ගිහින් බේත් විදගන්න. හපාකාපු බල්ලට රේබීස් වලට බේත් විදල නන් (අවුරුද්දක් ඇතුලත ) ලොකු ප්‍රශ්ණයක් නැ
  4. C

    "මිහිඳු හාමුදුරුවෝ අහසින් වැඩිය කතාව බොරුවක්" - අනාවැකි පොට්ටයා 😁 😂

    මේ මනූසයගෙන් ගන්න මාර දෙයක් තියනවා....මතකය ධාරිතාව කොච්චර දිරුණු කරන්න පුලුවන්ද කියන එක... කියන දේ මොක උනත් මේ මනුස්සය හිතාගන්න බැරිතරම් මතකයක් කනින් අහල maintain කරනවා. මෙයත් එක්ක තර්ක කරන උන් පොත් පෙරල්ලල උපුටල කියනකොට මු ඒක උන්ට වැඩිය නිවැරදිව මතකයෙන් කියනවා. පොඩි ලමයෙක්ට මේ ක්‍රමය පුරුදු...
  5. C

    පත්තු කොකාට එරෙහිව කම්කරු විමර්ශනයක්

    නැනෙ..! ජංගියත් සම්මාදම් කරගෙන අදින....ජෙප්පන්ට ඕහොම ව්‍යාපාර නැනෙ.... සිද්ධිය උසාවියට ගිහින් සමත මණ්ඩලේට දාල ව්න්දි ගෙවනවන්නන් එහෙම කරයි , සමත් නොවෙනව නන් නඩු යයි ඒක දඩ මීමා කරගෙන මුලු ව්‍යාපරායම පස්සෙ යන එක වෙන...දෙයක් ටිල්වියල, ලාල් කාන්තල කාගිල්ස් එකේ වෝල්ස් කොම්පැනියට දුන්නෙ වැඩේ...
  6. C

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    ප්‍රාර්ථනා කරන්නෙ ඇදහිලි වන්තයො.... ටිල්වින් බස්නාහිරින් ඉරපායනව කිවුවහම එහෙමයි සහෝදරය කියන ජාතියෙ උන්............ මොලයක් දැනුමක් තියනව නන් පොලිසිය ප්‍රසිද්ධ කරපු B වාර්තාව කියවපු කෙනෙක්ට තියනවා ඕක පදනම් කරගෙන ගොණුකරන චෝදනාව උසාවියෙ සැකයකින් තොරව ඔප්පුකරන්න කොච්චර ලේසිද කියල...... :ROFLMAO:
  7. C

    පත්තු කොකාට එරෙහිව කම්කරු විමර්ශනයක්

    ජෙවීපී ඇරියස්... අන්තිමට ඌ ඔය ඔක්කොම වහල දැම්මොත් ඕවගෙ ගුටි කකා වැඩ කරන උන්ට පැලවත්තෙන් ජොබ් ඉල්ලගන්න තියෙන්නෙ....
  8. C

    ubala get-together walata yanawada bn

    Eagerly look forward to school and university reunions every year....🥰
  9. C

    සාපලත් දේශය 🗿♨️

    ගැමියො කිවුවට civilize නොවුනු කැලැසත්තු...
  10. C

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    පැලවත්තෙ ඩෝබි පේජ් එකක් නේද ...... :ROFLMAO: :ROFLMAO: අත් අඩංගුවට ගත්ත දැනට B වාර්තාවෙ තියන කරුණු එක්ක ඔය විජේදාසගෙ නඩුව අහනකොට තමයි ආතල්...
  11. C

    ගාල්ල ප්‍රදේශයේ දන්සලක් 😂 😂 😂

    මේ මිනිස්සුන්ට මෙච්චර කැම හිගද ......? :confused2: පෙරේත කමද ? චාරයක් නැති කමද ?
  12. C

    ලාංකීය දුම්රිය ඉතිහාසයේ නව පිටුවක් අද රාත්‍රියේ....🧭🧭🧭👍👍

    දිට්ටා පරදා අනුර ප්‍රමුඛ මාලිමාව ජය ලබයි.......දුම්රිය නුවරට......😍😍
  13. C

    නඩු අහන කෙනා.........😲😲

    රටට ආදරේ හින්දනෙ චන්දෙට කලින් රෙදි නැතුව හුණ්ඩුවගේ ගුණ ගායනා කරකර කඩේ ගියේ....හුණ්ඩුවා එයාට කැවුමුත් අරගෙන ලන්ඩන් ආව කියලත් කිවුවෙ.... :ROFLMAO: :ROFLMAO:
  14. C

    ජනතා නියෝජිතයො.

    හිගන්නො චුන් උනාට, අධිකරණ ඇමතිගෙ වර්ණනා කරන්න ඕනැ ඒ මිනිහා රටේ නීති පද්ධතිය වඩා හිතකර කරන්න, දියුණු කරන්න කරන වැඩ මිසක් ඌ කඩේ යන හැටි නෙමෙයි. ගෙදර වැඩ කාරයෙක් යවල කරන්න ඕනැ වැඩෙටත් තමන්ගෙ කාලය යොදනව කියන්නෙ හෙන ගෝතයෙක් නෙ ආරක්ෂාව ඕනැ නන් වාහන 5 අරගෙන ගියත් කමක් නැ තමන්ගේ රාජකාරිය කරන කෙනෙක්...
  15. C

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    ඩීසල් එපා එන්ජින්, mounts, suspension ලෙඩ එනවා...sprinter body parts අඩුයි...හොදට maintain කරපු petrol එකක් නම් body එක හොද නම්...maintain cost ඉතාම අඩුම reliable කාර් එකක්... සමහර කාර් තියනවා perfectly maintain කරපු..
  16. C

    හර්බි අයියා🔥🔥🔥🔥

    ලංකාවේ උසාවියකින් මාසෙන් අහක ගිය එක නඩුවක් පහුගිය අවුරුදු 25 ඇතුලේ තිබුනන් දාපන් .... :ROFLMAO: :ROFLMAO: නඩුව අහනකොට මේක හොද ආතල් නඩුවක් වෙයි
  17. C

    America's drug💊 Zoombies 🧟

    මේ මිනිස්සුන්ට සමාජ සම්බන්ධතා අඩුයි...ලංකාවෙ වගෙ නන් දෙමාපියො, සහෝදර සහෝදරියො, අසල්වාසින් , නැයෝ වගෙ කවුරුහරි කටවචනෙකින් හරි උදවුවක් කරනවා, එපා කියනවා...මුන්ට එහෙම කියන්න කෙනෙක් නැ... ගොඩක් states වල rehabilitation වගෙ ඒවා කරන්නෙ පල්ලියෙන්, NGO වලින් ..state government එකෙන් මේවගෙ දේවලට...
  18. C

    නඩු අහන කෙනා.........😲😲

    ප්‍රීති පද්මන් සූරසේන
  19. C

    මේ පොර ඇත්තටම නැති උන හේතුව මොකක්ද ?

    ඇත්තම හේතුව මූත් මහින්දට නිවන්සුව ප්‍රාර්ථනා කරපු එකෙක්.... මයිනට නිවන් සුව ප්‍රාර්ථනා කරපු උන් මයිනට කලින් යනවා..!
  20. C

    හර්බි අයියා🔥🔥🔥🔥

    ආතල්ම වාර්තා තමයි B වාර්තා... මෝෂන් තත්වයක් යටතේ, ලිඛිත ඉල්ලීමකට යටත්ව, අදාළ ගාස්තු ගෙවලා, රෙජිස්ට්‍රා හෝ ගරු විනිශ්‍යකාරතුමාගේ අත්සනින් විතරක් එලියට එන්න ඕන වාර්තා, නඩුවට පහුවදාම හැමතැනම.... ප්‍රීතියිහ් සඕදරවරුනිහ් ප්‍රීතියිහ්.... හැබැයි මේක ආතල්හ් ඈහ්.... සැකකාරයට නමක් තිබ්බට එයාලා ආස විදිහට...

    No contents