1. Miami-Vice

    රනිල් අද බය උනේ රෝ එකේ ලොක්කා ඊලගට එන්නේ JVP පාලනයක් කියලා කිව්ව නිසාද ? 😎

    පාර්ලිමේන්තුවෙ ඉන්න සහ හිටපු හොරුන්ට සැර වෙන්නෙ කවදද පිං ජනාධිපති? :eek:
  2. Miami-Vice

    තවත් මිසයිල වරුසාවක් 🔥🚀

    ජෝකර් වැඩ පෙන්නයි :-(
  3. Miami-Vice

    ALIENS IN THE QURAN?

    මොකද්ද ඕකෙ විශේශත්වය? බුද්ධාගමෙත් කියල තියෙනවනෙ වෙනත් ලෝක / සක්වල ගැන?
  4. Miami-Vice

    ලක් දෙරණේ යක්ඛ පුතුන්ගේ කණ හරහා මොලයට.....

    :lol: දියුණු වෙන්ඩ ඕනෙ නං දෙවියන්වහන්සේට ගෞරව කරන්ඩ ඕනෙ කියලද බං ඔය කියන්නෙ?
  5. Miami-Vice

    Marvel පොන්ස් ලට Tarantino බොස්ගෙන් කනේ පහරක්

    Marlon Brando is not a movie start but the Godfather is? :baffled:
  6. Miami-Vice

    රනිල් ස ගුපියන්ට කෝල ගනී.

    ප්‍රජාචංචවාදෙ ලෙප්ට්ද? :eek:
  7. Miami-Vice

    උගත් බුද්ධිමත් නිරාගමිකයෙක් වෙන හැටි.

    මේක හොර නිරාගමිකයො නාන සතිය :lol:
  8. Miami-Vice

    මෙවර FIFA WORLD CUP එක පැවැත්වෙන කටාර්වල අමුතු නීති ! 😱

    ලෝකල් නිරාලගෙ අදහස දැනගන්ඩ ආසයි :lol:
  9. Miami-Vice

    We want beer, we want beer

    :D
  10. Miami-Vice

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    මොන රටේ උනත් එක ආගමක් එක්ක විතරක් අවුලක් තියෙනව කියන්නෙ ඒගොල්ලො නිරාගමික නෙමෙයි, ඒගොල්ලො කරන්නෙ බොරු රඟපෑමක් හෝ වෙන මොකක් හරි කොන්ත්‍රාත් එකක්
  11. Miami-Vice

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    :yes: හුඟක් ඔස්තාර්ලට අවුල තියෙන්නෙ බුද්ධාගම එක්ක විතරයි
  12. Miami-Vice

    Credit Card! 😎

    :lol:
  13. Miami-Vice

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    සන්න සෑර් දෙයි දුවන්න :baffled:

    No contents