1. Miami-Vice

    Are you F***ing Serious? 😞

    :-(
  2. Miami-Vice

    Seeding කියන්නේ මොකක්ද

    බාල ඉවර අය තමයි සීඩර්ස්ල... පොඩි පොඩි කෑලි කියල එකක් නෑ ෆුල් ෆයිල් එකම අනිත් අයට ගන්න පුලුවං
  3. Miami-Vice

    සමන්තබද්‍ර number - 02 ? 😮😮😮

    ඇමරිකාවෙ කල්ට් වගේ තමයි
  4. Miami-Vice

    මොකද්ද මේ දියසෙන් පගය ගන්න ආතල් එක.පන යනව ඕයි මේව බලල

    මොනව උනත් හාමුදුරුවො අමාරුවෙන් හරි හිනාව තද කරන් ඉන්න එක අගය කරන්න ඕනෙ :lol:
  5. Miami-Vice

    එනි ඇබා ෆෑන්ස් හිය(ර්)

    අලුත් සිංදු නැද්ද? (y)
  6. Miami-Vice

    kohomada ban

    කාලෙකට පස්සෙ... කොහොමද විස්තර? :D
  7. Miami-Vice

    වෙරි බෑඩ් කියන්නත් සෑඩ් ):

    No wicket ගහල නේද? :lol:
  8. Miami-Vice

    ප්‍රියමාලි නිසා පුබුදු හා මාෂි අද CIDයට

    ප්‍රියමාලි ගෑනි නිසා කළු සල්ලි හම්බකරපු හොරු ගොඩක් නෝන්ඩි වෙන සීන් එකක් තියෙන්නෙ... එක පැත්තකින් බැලුවොත් රටට කරපු හොඳක් ඒක :D
  9. Miami-Vice

    TV Series හොඳම එව්වා..

    Cabinet of curiosities
  10. Miami-Vice

    ගුරුවරියන් පරිපූර්ණ ලෙස සිය ඇඳුම් ඇඳිය යුතුයි! - සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සභාවේ M.F.M. ෆාරුක් මව්ලවිතුමා

    ටීචර්ල ඇඟ වැහෙන ඇඳුමක් අඳින එක හොඳයි, නැත්තං ඉතිං කොල්ලො ටීච දිහා බලං ඉන්නව ඇරෙන්ඩ ඉගෙන ගන්න එකක් නැහැ :D
  11. Miami-Vice

    ක්රිකට් ලොවේ බඩු කාරයෝ

    බඩු ගහන එක සහ දූෂණය එකක් නෙමෙයි, දෙකක්
  12. Miami-Vice

    The UK explained sexual consent in the most British way possible

    "Don't make them drink tea" :no:
  13. Miami-Vice

    සිරි සුමනට ටිකට් එක ඇදුනා.. ඊලඟට උපන්දිනේට ඌරුමස් ගිලින සාදුද ?😆

    බලය තියෙන පක්ෂෙටනෙ බං ඔක්කොම හේත්තු වෙන්නෙ... UNP එක බලේ හිටපු කාලෙ හොරු දූශකයො ඔක්කොම හේත්තු වෙලා හිටියෙ UNP එකට

    No contents