1. Miami-Vice

    කෝටි 10ක් ලැබුනොත් මොකද කරන්නෙ

    ඩිමාන්ඩ් එකක් තියෙන දෙයක් වගා කරල පිටරට යවනව :yes:
  2. Miami-Vice

    කෝටි 10ක් ලැබුනොත් මොකද කරන්නෙ

    50% (50 මිලියන්) මම වෙනුවෙන් ආයෝජනය කරොත් ගේමක් ගහගන්න පුලුවං :cool:
  3. Miami-Vice

    කෝටි 10ක් ලැබුනොත් මොකද කරන්නෙ

    කොටසක් මම වෙනුවෙන් ආයෝජනය කරනව, කොටසක් දුක් විඳින මිනිස්සු / හොඳ වැඩ වෙනුවෙන් ආයෝජනය කරනව, ඉතුරු කොටසෙන් ආතල් ගන්නව :cool:
  4. Miami-Vice

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    :yes: පට්ටම ටීම් එකක්
  5. Miami-Vice

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    Rivaldo, Ronaldo, Ronaldinho 2002 Brazil :cool: ඒ කාලෙ ගැම්මක් තමයි ඉතිං
  6. Miami-Vice

    ඩ්‍රෝන් වලින් කියෙව් වලට නෙළල තියෙන නෙලිල්ල 💥💥

    ඔක්කොමල්ල හිමීට අත හෝදගෙන අයින් වෙන සීන් එකක් තියෙන්නෙ
  7. Miami-Vice

    පුටීන් දොබෙන් යන්න දෙනවා වගෙයි යුරෝපයේ රටවල් ඔක්කොටම

    පන්නනකං ඉන්නෙ නැතුව තමන්ම තමන්ට වැඩ බැහැ කියල තේරුම් අරං ඉල්ලා අස් වෙන එක හොඳයි :cool:
  8. Miami-Vice

    මේ වයසක ගෑණි කවුද ?

    Comedy (නම දන්නෙ නැහැ)
  9. Miami-Vice

    හිර‍‍‍ැගේ ගිනි පහර - ඉවාන් බූනින් (අනුවර්තනය: දැදිගම වී. ර‍ැද්‍රිගු)

    මේ පොත් සෙට් එකම සුපිරි :yes: ළමයින්ට ඉර හඳ තාරකා ගැන කතා නපුරු පාලකයෝ තුන්දෙනා ලස්සන වසිලිස්සා රස කතා අපූරු කතා ගණිත විනෝදය
  10. Miami-Vice

    Why Putin's Invasion of Ukraine is a Failure

    One of the comments in YT, "It's actually quite impressive, Liz Truss should receive some credit for being able to answer several different questions with exactly the same answer." :lol:

    No contents