1. Miami-Vice

    අතේ සල්ලි නැතිවුනොත් උඹලා ලඟ තියෙන දෙයක් විකුනනවද?

    කරන්න ඉන්න ඉන්වෙස්ට්මන්ට් එක ගැන හොඳට ඉගෙනගෙන, කොන්ෆිඩන්ස් පිට වැඩේට බැහැපං ඕක විකුණල (හෝ උකස් කරල), ජයවේවා! :D (y)
  2. Miami-Vice

    You should encourage your son to crossdress

    උඹ ඕවට කැමතිනං උඹ කරපං, කිසිම අවුලක් නැහැ හැබැයි අනිත් එවුංට ඕව බලෙන් පටවන්න හදන්න එපා :no:
  3. Miami-Vice

    මේක නම් මගේ පුදුම කරුමයක් බන්

    confidence වැඩි කරගනිං, self development පොත් කියවපං
  4. Miami-Vice

    Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

    :lol: එතකොට උඹ අලුතෙං ෆීල්ඩ් එකට එන එවුංට දෙන ඇඩ්වයිස් එක බාගෙට ඉගෙනගෙන ඒක වහගන්න අඩුවට වැඩ කරන්න කියන එකද?දෙය්යන්ගෙම පිහිටයි අලුත් එවුංට :lol:
  5. Miami-Vice

    Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

    මම කිව්වෙ දැනුම අඩු කම වහගන්න ලාබෙට වැඩ කරල ෆීල්ඩ් එක පීචං කරන්න එපා කියල
  6. Miami-Vice

    Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

    අලුත් පරණ හැමෝම කරන ඕන දෙයක් හරියට ඉගෙනගෙන කරන්න කිව්වෙ ඒක තමයි
  7. Miami-Vice

    Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

    ක්ලයන්ට්ට වැඩ තේරෙන්නෙ නැහැ කියල අඩු කොලිටියට ලාබෙට වැඩ කරන එක වැරදියි... ක්ලයන්ට් එක්ක වැඩ කරන්න බැරි නං වෙන ක්ලයන්ට් කෙනෙක් හොයාගන්න... අනිත් එක මම කියපු එක IT ෆීල්ඩ් එකට විතරක් අදාල දේකුත් නෙමෙයි... කරන ඕන මඟුලක් හරියට ඉගෙනගෙන කරන්න
  8. Miami-Vice

    Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

    නැහැ බං, අලුත් පරණ දෙගොල්ලොම ඉන්නව අඩු කොලිටියට, ලාබෙට වැඩ කරන... උං ඊට පස්සෙ ක්ලයන්ට්ව මඩෝනව මාස ගනං... ඊට පස්සෙ ක්ලයන්ට්ට වෙබ් සයිට් කියන නම ඇහෙනකොටත් ඔලුව කැක්කුම හැදෙනව... ඌ ආයි කාටවත් වැඩක් දෙන්නෙ නැහැ, පරන මැනුවල් සිස්ටම් එකම පාවිච්චි කරනව... ඌ දන්න අනිත් එවුන්ටත් කියනව ඊට පස්සෙ...
  9. Miami-Vice

    Software ෆීල්ඩ් එකට මාරු වෙමුද?

    අලුතෙං ආවට කමක් නැහැ, රුපියල් දාහට වෙබ් සයිට් හදල ෆීල්ඩ් එක පීචං කරන්න එපා පීස් :D
  10. Miami-Vice

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කුසල් මෙන්ඩිස් කීයක් ගැහුවද :lol:
  11. Miami-Vice

    💥🔊 නාසා'හි "InSight Mars Lander" මගින් පටිගත කළ අඟහරු ග්‍රහයා මත සිදුවූ උල්කාපාත ඝට්ටනයක ශබ්දය 🔊💥

    අඟහරු ලෝකෙ කුරුමිට්ටොත් අපෙං ආතල් ගන්නව ඒ කියන්නෙ :eek: නැත්තං NASA එකේ එවුංද? :eek: Nope බැලුවද උඹල?
  12. Miami-Vice

    SLT extra GB ප්‍රෝඩාව.. 😖

    Windows update or torrent (seeding) වෙන්න ඇති :baffled:

    No contents