1. C

    Don’t buy KDK Ceiling Fans before reading this!

    ඔය කැල්ල එක එක size (length) වලින් hardware stores වල ගන්න තියනවා
  2. C

    පාඩන් කරන්න විදුලිය ඕනි නෑ

    මෙවගෙ empathy එකක් නැති අමු කාළකණ්නි රාජ්‍යය ආයතනවල ඉන්න එක සාපයක්....
  3. C

    තාම ලංකාවේ කුඩු තියෙන්නේ කොමද බන්?

    අනික් උන්ගෙ කුඩු ඇල්ලුවෙ පන්නපු කෙන්ටේනර් වල තිබ්බ එවා විකුණගන්න නෙ....
  4. C

    මොකද බං ඇමරිකාව ලංකාවේ අපිට උන්ගේ පරණ නැව්, හෙලිකොප්ටර් වන්නේ?

    ඔකුන් eavesdropping equipment හයිකරල එවනව ඇත්තෙ.... පරණ යකඩ ගොඩක් දීල ලාබෙට spying කරගන්න පුලුවන්නෙ
  5. C

    පිටෝටුව බස්ටෑන්ඩ් එකේ බස් ගහන තැන් දැං වෙනස් වෙලාද?

    උදේට ආප්ප කාල ගමන් බිමන් යන්න හොද නැ...මඥ්ඥං වෙනවා...🤥
  6. C

    හෙට උදේට අපි ආප්ප උයනව

    උදේ එනවා ආප්ප කන්න...
  7. C

    මට ගෑණු දැක්කහම කොටන්නමයි හිතෙන්නේ..කොටකෙතන සීරියල් කිලර්...😱

    අහිංසක මිනිස්සුන්ට කරපු හිරිහැරවලට කරපු පොලිසියෙ උන්ට මොකක්ද ගත්ත ක්‍රියාමාර්ගය ..?
  8. C

    පහරදීමකට කොහොමද නීතියෙන් හරියට වැඩේ කරන්නේ?

    පොලීසිය පැමිණිල්ලට කටයුතු කරන්නෙ නැතිනම් පලාතෙ ASP ට පැමිණිලි කරන්න. රජයේ රෝහලකට ඇතුලු උනා නම් රෝහල් පොලීසියෙන්ම වැඩේ කරන්න තිබුනා
  9. C

    කැරි වැඩ කරන්න එපා තරහ කාරයෙක්ටවත්

    උගෙ සිංදුව නැවැත්තුවයින් ඌට වැඩිය පීචන් උනෙ මගුල් ගෙදර උන්...දැන් social media viral උනහම ඉවරයි
  10. C

    සියලු සත්වයෝ සුවපත් වේවා !!!

    වල්ගෙ එල්ලිල දිව්‍යලෝකෙ යන්න පන්සලේ අලි ගැටගහගන්න ඝණයො
  11. C

    ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී කොස්තාපල්වරියකට අතවර

    යකෝ අටමස්ථානෙ ඉන්නෙම අසහන කාරයොනෙ...... 😲
  12. C

    යාපනේ විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලට ප්‍රහාර

    අඩුකුලේ පැලවත්තෙ ගං කබරයි කොහොමත් ටොයිලට් වලවල් වලට රිංගන උන් තමයි...
  13. C

    යාපනේ විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලට ප්‍රහාර

    හුණ්ඩුව කිවුවෙ අන්‍රරාධපුරෙන් එහාට වන්දනාවේ යන එවා ජාතිවාදියි කියල... ඒ හින්දා ගිණි තියන්න ඇති
  14. C

    යන්න පූලුවන් කාලේ යන්න පුලුවන් හැම එකටම යන්න ඕනා - එහෙම නේද 🤭🤭

    ගං කබරයි ටික ගියා වගෙ නෙමෙයි... ඔය සමුලුවල ඉංග්‍රිසි වලින් කතා කලොත් තමයි විනාසෙ....
  15. C

    දෙරණ අජින මොටෝ දන්සල

    වෙසක් සතියෙ පැලවත්තෙන් ලියල දීපු එකක් වගේ...... 😂 ( අපේ OFFICE එකේ = පැලවත්තෙ මූලස්ථානෙ) ලයිට් එකක්වත් දැම්මෙ නැති උනාට ඩෝබින්ට ස්ක්‍රිප්ට් නන් දීල.........
  16. C

    CeraVe මේවා පාවිච්චි කරනවා නම් , මෙහෙම ලොකු රිසක් එකක් නැහැ , btw පොඩි රිසක් එකක් cancer එන්න තියෙන්නේ :P .පොඩි පිලිකා

    skin care, cosmetics ගන්නවනම් made in EU, Australia ගන්න made in USA වලව වඩා regulations ගොඩක් වෙනස්, ingredients වෙනස්

    No contents