1. C

    ලුක්කරවුන්ඩ් දිස් ගෝල්ෆේස් ග්‍ර්‍රීන් ~ මහින්ද ජයසිංහ 🤭

    ඒකනෙ උබ මාලිමාවට කතිරෙ ගැහුවෙ....
  2. C

    ඉදිරියේ දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙන රටවල් අතර තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා

    මේ වෙලාවට තමයි හිතෙන්නෙ අනුර සහෝදරය ජනාදිපති උනානන් කියල........:-(
  3. C

    හාර්ට් කේස් එකක් ගැන ,

    මාමා ආර්යුවේද පාරේ නිවන් යනවා ෂුවර්.... ආර්යුවේද බේත් සමහර ලෙඩ වලට හොද ඇති. ස්ටෙන්ට් දාල නිශ්චිතවම වැඩේ ගොඩ දාගන්න පුලුවන් කම තියෙද්දි මෝඩ වැඩ කරන්න හොද නැ.
  4. C

    පොලිටික්කොන්ටම බැනලා වැඩක් නෑ. ලංකාවේ ඉන්නෙත් පට්ට හොරු ගොඩක්නේ.

    ටෙලිකොම් කොම්පැනි මිනිස්සු ගසාකන විදියට කෝටි 7 මොකක්ද අත ඇරල දාන්න බැරියැ
  5. C

    මැරෙනකම්ම කතිරේ ගහන්නේ මහින්ද රාජපක්ශට

    ඊබ්රහිම් සහෝදරයා .....:love::love:
  6. C

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    බුද්ධාගම තුල විවිධ මත සාකච්ජා කිරීම ඉවසීම තලෙයිබාන් කරණය වඩා හොඳයි ....
  7. C

    අරලු පෙති බීපුවාම බඩ ගියා කිසිම හේතුවක් නැතිව..

    අඩුකුලේ පද්දො චන්දේ දීල යවපු බඩු......
  8. C

    බොකක්දාන්න ඩොලර් දෙකක් ?

    ගං කබරයි පෝලිමේ ගිහින් චන්දෙ දුන්නෙ ඕවට තමයි.........
  9. C

    අද මං කොළඹ ගියා

    කෙල්ල හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක එක සීට් එකේ වාඩිවෙලා යනකොට ඌට බය හිතෙන්න ඇති.....:unsure:
  10. C

    මෙත්මල් පිබිදෙන්න වගේ යන්නෙ 🙏

    තව මාස කීපයක් යනකොට හොරාකාපු ගල් අගුරුවල පාඩුව ජනතාවට බෙදල දෙන්න ඕනැ හින්දා පැලවත්තෙන් පුරවැසි බලය ලවුවා පොඩි ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකක් යවල.... පච වෙවී ඉන්න ඩෝබින්ට වැඩ දීල.....🤣🤣🤣🤣
  11. C

    රෙන පති ....

    අරගල කක්කා ගොඩවල් දෙකක්නෙ.....🤑🤑 කුණු ජේවීපී හෝන්තුවක් දාල සලේට වැඩේ දෙන්න

    No contents