1. sinhawanshaya

    A/L කාලේ හෙන පඩේ දාපු කෙල්ලෙක් අද හොස්පිටල් එකේ දැක්ක

    නියම උත්සහාය අගෙ කරන්න ඔනෙ එකිගෙ
  2. sinhawanshaya

    මෙන්න බුදු දහමේ බලය - කව්රු හරි අත තියන්න කට අරින්න කලින් දෙපාරක් හිතපං

    ඔතන ඇති බුදු දහම බලයක් නැ, ඔය ආන්ඩුවෙන් කොහොමත් අල්ලන්න වෙනවා වයිරල් වුනාම්, උඹ හිතනවාද බුද්දා හිටියා නම් ලවුඩ් ස්පීකර් දාන්න දෙයි කියලා?
  3. sinhawanshaya

    Jesusuta Baninna epa logukarayo karana waradi walata

    ත්‍රිවිද රත්නෙ පිහිටයි ඔබ සැමට (පියාණො, පුත්‍රයාණො, ශුද්දාත්මයාණො )
  4. sinhawanshaya

    ලංකාව දකුණු ආියාවේ දෙවෙනි යට වියදම් වැඩිම රට

    දෙකම දැන්නවානම් ජීවන බර සැරද නැද්ද කියන එක ගැන පොඩි අදහාඅක් ගන්න පුලුවන් කියලා කිව්වුවෙ
  5. sinhawanshaya

    අයිස් අයිස් අයිස්...

    Coca cola ithihaseth ohoma deyak thiyenawa
  6. sinhawanshaya

    ලංකාව දකුණු ආියාවේ දෙවෙනි යට වියදම් වැඩිම රට

    Vietnam, singapore, Australia, sri lanka. ඔය රටවල් වල සාමන්ය රජයෙ සෙවකයාගෙ සැලරි එකයි කොකා කොලා එකක (ඔර් පෙප්සී ) ඒගෙ එකක ප්‍රයිස් එකෙන් පොඩි දල අදහසක් ගන්න පුලුවන් ජීවන වියදම
  7. sinhawanshaya

    ලංකාව දකුණු ආියාවේ දෙවෙනි යට වියදම් වැඩිම රට

    මම කවදත් විස්වාස කරන දෙයක් තමයි එක රටක සුපර්මාර්කට් එකක කොකා කොලා කැන් එකෙ ප්‍රයිස් එකෙන් දළ වශයෙන් හිතන්න පුලුවන් වියදම කොච්චරද කියලා, වැරදිලා නැ
  8. sinhawanshaya

    මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

    Distance learning, online, අපිට කැමති සබ්ජෙක්ට්ස් සිලෙක්ට් කරන්න පුලුවන් අවුරුද්දෙ මොන එක්සැම්ස් වලටද ඉන්නෙ කියලා හිතලා (ෆුල් ටයිම් ස්ටඩ්යින්ග් නෙමේ
  9. sinhawanshaya

    මොකක්ද මේ "කඨිණය"...

    දන්න කෙනෙක් කියපන් කො ගොඩක් ගනයො ඇයි බතාලා වගෙ ඉන්නෙ ඇයි කියලා
  10. sinhawanshaya

    මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

    Umba danne na kaapu katta. Avurudu 6k YouTube, pdf walin igena gena exam pass wune. Exam kare british council eke invigilator issaraha
  11. sinhawanshaya

    පාසැල් කාලය දික්වේ ?

    Vietnam iskole ivara wenne 4pm. Saturday half day!
  12. sinhawanshaya

    මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

    Prihan ge wife natasha ta law degree ekak thiyenawa lu. Mama nam dakala na law karanawa
  13. sinhawanshaya

    මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

    Mama AL fail. Maths kare. Pasa wune physics witharai s. Dan mata thiyenawa uk computer science degree ekak "second class honours upper division". Mewa okkoma kare jobs dekak karana gaman, lamai inna gaman saha depression uth thiyagena. Karana miniha kohoma hari karanawa
  14. sinhawanshaya

    ලංකාව දකුණු ආියාවේ දෙවෙනි යට වියදම් වැඩිම රට

    source එක තමයි ඇවිල්ලා මාසයක් ඉඳලා යෑම සහා ලන්කාවෙ වගෙම poor වෙන රටක ඉඳලා තිබ්බ වියදම
  15. sinhawanshaya

    Toyota Hyrider vs BYD Atto 3

    Toyota. owa ahannath deyakda
  16. sinhawanshaya

    ලංකාව දකුණු ආියාවේ දෙවෙනි යට වියදම් වැඩිම රට

    මෙවා දාන්න එපා හෙළයො පයර් වෙනවා අනෙ යකො, ජෙප්පො එන්නත් අවුරුදු 10කට කලින් ම රටෙ තත්වෙ ඔකයි ------ Post added on 1762125344
  17. sinhawanshaya

    මචන් අපේ සර්විස් ලෙටර්ස් චෙක් වෙන්නෙ කොහොමද වෙන රටකදි

    කොහොමත් යන රටෙ ලන්කන් එම්බසි එකෙන් උත් සටිෆයි කරන්න කියනවා. එකෙ එවුන් සමහර විට චෙක් කරයි nokarai, චෙක් වුනොත් හොර එවා පොරියල්

    No contents