ලංකාව දකුණු ආියාවේ දෙවෙනි යට වියදම් වැඩිම රට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    මෙවා දාන්න එපා හෙළයො පයර් වෙනවා

    කොහොමද ජෙප්පෝ හදපු අමුතු රට😂

    අනෙ යකො, ජෙප්පො එන්නත් අවුරුදු 10කට කලින් ම රටෙ තත්වෙ ඔකයි
    ------ Post added on Nov 3, 2025 at 4:45 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    මෙවා දාන්න එපා හෙළයො පයර් වෙනවා

    අනෙ යකො, ජෙප්පො එන්නත් අවුරුදු 10කට කලින් ම රටෙ තත්වෙ ඔකයි
    ------ Post added on Nov 3, 2025 at 4:45 AM
    අවුරුදු 10 කට කලින් ඉදලම ලංකාව වියදම වැඩිම රට කියලා උබ හොයාගත්ත සොස් එක මොකක් ද මචං?
    පොඩ්ඩක් දාන්න බලන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    අවුරුදු 10 කට කලින් ඉදලම ලංකාව වියදම වැඩිම රට කියලා උබ හොයාගත්ත සොස් එක මොකක් ද මචං?
    පොඩ්ඩක් දාන්න බලන්න
    source එක තමයි ඇවිල්ලා මාසයක් ඉඳලා යෑම සහා ලන්කාවෙ වගෙම poor වෙන රටක ඉඳලා තිබ්බ වියදම
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    source එක තමයි ඇවිල්ලා මාසයක් ඉඳලා යෑම සහා ලන්කාවෙ වගෙම poor වෙන රටක ඉඳලා තිබ්බ වියදම
    උබ කුවේට් එක්ක ද ලංකාව සංසන්දනය කරේ😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Itin harine bung ….ehema wenda epai

    Dakunu asiawe 2nd highest gdp per capita tiyenneth Lankawe 😁

    Oka wedi wena tharameta hondai…76 waseraka saape tamai 🔥
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕක වැඩි උනා කියලා අමුතුවෙන් වෙන දෙයක් නෑ නේ බන්. සිංගප්පූරුව තමයි ආසියාවේ වියදම් වැඩිම රට. එහෙමයි කියලා ඒක ජීවත් වෙන්න නුසුදුසු රටක් නෙමෙයි නේ බන්... :unsure:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    මම කවදත් විස්වාස කරන දෙයක් තමයි එක රටක සුපර්මාර්කට් එකක කොකා කොලා කැන් එකෙ ප්‍රයිස් එකෙන් දළ වශයෙන් හිතන්න පුලුවන් වියදම කොච්චරද කියලා, වැරදිලා නැ
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම කවදත් විස්වාස කරන දෙයක් තමයි එක රටක සුපර්මාර්කට් එකක කොකා කොලා කැන් එකෙ ප්‍රයිස් එකෙන් දළ වශයෙන් හිතන්න පුලුවන් වියදම කොච්චරද කියලා, වැරදිලා නැ
    Not fully ageable මචන්. උඹ ඒක compare කරන්නේ මොකක් එක්කද?? උදා: ඩුබායි වල ගාන Compare කරන්නේ ලන්කාවේ ගානටද??
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    Not fully ageable මචන්. උඹ ඒක compare කරන්නේ මොකක් එක්කද?? උදා: ඩුබායි වල ගාන Compare කරන්නේ ලන්කාවේ ගානටද??
    Vietnam, singapore, Australia, sri lanka.

    ඔය රටවල් වල සාමන්ය රජයෙ සෙවකයාගෙ සැලරි එකයි කොකා කොලා එකක (ඔර් පෙප්සී ) ඒගෙ එකක ප්‍රයිස් එකෙන් පොඩි දල අදහසක් ගන්න පුලුවන් ජීවන වියදම
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Vietnam, singapore, Australia, sri lanka.

    ඔය රටවල් වල සාමන්ය රජයෙ සෙවකයාගෙ සැලරි එකයි කොකා කොලා එකක (ඔර් පෙප්සී ) ඒගෙ එකක ප්‍රයිස් එකෙන් පොඩි දල අදහසක් ගන්න පුලුවන් ජීවන වියදම
    ඔව්. Theoretically උඹ කියන එක හරි. හැබැයි Practically මන් හිතනවා ඕක Compare කරන්න අමාරුයි කියලා. මන් පුන්චි උදාහරණයක් කියන්නම්කො උඹට. UAE වල කොකාකෝලා කෑන් එකක් ඩිරාම් 1.5 යි. ඒකෙන් කියන්න පුලුවන්ද උඹට ඇවරේජ් සැලරි එක එකෙක් ගේ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368
    113
    ඔව්. Theoretically උඹ කියන එක හරි. හැබැයි Practically මන් හිතනවා ඕක Compare කරන්න අමාරුයි කියලා. මන් පුන්චි උදාහරණයක් කියන්නම්කො උඹට. UAE වල කොකාකෝලා කෑන් එකක් ඩිරාම් 1.5 යි. ඒකෙන් කියන්න පුලුවන්ද උඹට ඇවරේජ් සැලරි එක එකෙක් ගේ?
    දෙකම දැන්නවානම් ජීවන බර සැරද නැද්ද කියන එක ගැන පොඩි අදහාඅක් ගන්න පුලුවන් කියලා කිව්වුවෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    දැන් ෂොපින් බැග් එකටත් සල්ලි ගෙවන්න එපැයි .. හැබැයි බිත්තර 2ක් කන්න පුළුවන් 🤌
    ඉතිං මුං ඒකත් justify කලානෙ හොඳයි කියලා 😑
     
    • Like
    Reactions: XpertThief

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ආසියාවෙ වියදම් වැඩිම රට මොකද්ද? අඩුම රට මොකද්ද? ලිස්ට් එක දාපන්කො