1. C

    වැඩේ යටින් යනාවා ගානට ... ඔබත් දායක වන්න

    haj ලංවෙනකොට Kew road එකේ Jumma Masjid පල්ලියට ගිහින් බලපන් ඉන්න හරක්තොගේ ගිය අවුරුද්දෙ එතන වැඩකරන එකෙක් කිවුවා හරක් 130ක් කැපුව කියල
  2. C

    අනුරගෙ වෙනස

    ඇහුවෙ මෙව උනේ මෝඩකම හින්දද හොරකම හින්දද කියල ?
  3. C

    අනුරගෙ වෙනස

    1 ලියාපදිංචියවත් නොකරපු සමාගමකට ගල් අගුරු ටෙන්ඩරය දුන්නෙ මෝඩ කමටද හොරකමටද ? 2 හදිසී ප්‍රසම්පාදන යටතේ බාල ගල් අගුරු ගෙන්වු සමාගමටම, ආයිත් ගල් අගුරු ටෙන්ඩරය දුන්නෙ මෝඩකමටද හොර කමටද? 3 බස්නාහිර ආණ්ඩුකාරයගේ (අද අයින් උන ) අයිස් කන්ටේනර් එක්ක කන්ටේනර් 323 පරික්ෂාවකින් තොරව පැන්නුවේ මෝඩකමටද...
  4. C

    අනුරගෙ වෙනස

    කවුද ඕයි මේ අප්පුහාමි......:unsure::unsure:
  5. C

    උපාධියේ ක්ලාස් එක

    class එක හෙන වටිනවා..!
  6. C

    වහන මිල Skyrocketing...

    මේක ලාබයි .....ලක්ෂ 12යි තව පොඩ්ඩයි
  7. C

    ෆිල්ම් එකට කලින් මට හිනා ගියා

    නොදෝකින්..... මුයි මුගෙ ෆැන් බේස් එකයි දෙකම ගොන්.....
  8. C

    පන්සලට බඩු ගෙනාපු කවුද මේ බුද්දික ? බුදුදහමට අපහාස කරන පල්ලි කාක්කෙක්ද ?

    හාමුදුරුවො මත්පැන් බිවුවා කියල පාරාජිකා (පැවිදි බව අවසන්) වෙන්නෙ නැ බුදුන් කාලේත් මත් පැන් බීපු භික්ෂුන් සාසනේ ඉදල තියනවා. මෙහෙ දායකයො වගෙ අතපය බැදල ගුටි දීල නැ.....
  9. C

    වාහන මිල ලක්ෂ 15 කින් 20 කින් ඉහළ යන්න පුළුවන්...🔴

    VAT එක calculate කරන්න කලින් වදින tax එකක් හින්දා, VAT එක ඉබේම වැඩිවෙනවා
  10. C

    ඩොලර් එවන්න එපා

    ගොන් හැත්ත ඒකාලේ හීන මවපුවා.....අනුර ජනාදිපති රට හදන්න... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    No contents