1. C

    පාර්ලිමෙන්තුව විසුරුවා මහා මැතිවරනයකට යන්න හොදම වෙලාවයි මේ

    දැන් විසුරුවන්න හොද නැ ... එන උන්ට තමයි 2028 ඉදන් ණය ගෙවන්න ඩොලර් 17 ,000 වත් සංචිත නැති උනහම දෙවෙනි පාරටත් රට බංකොලොත් බව ප්‍රකාශ කරන්න වෙන්නෙ
  2. C

    ලොතරැයි දිනුමක සල්ලි ගන්නෙ කොහොමද?

    1) ඉස්සෙල්ලම කඩෙන් බොරු කොණ්ඩයකුයි, සන් ග්ලාස් දෙකකුයි ගන්න ඕනැ 2) ඊලගට වැන් එකක් හයර් කරගෙන ගමේ කට්ටියට හොරෙන් ලොතරැයි මණඩලයට යන්න ඕනැ 3) එහෙම ගිහින් ටිකට් එක ඉදිරිපත් කරන්න ඕනැ 4) ඊට පස්සෙ කියන දවසට් 1) ගත්ත ඒව ඇදගෙන ගිහින් කැමරාව පැත්ත නොබල අහක බලාගෙන cheque එක ගන්න ඕනැ
  3. C

    Donald Trump arrives in Beijing | LIVE

    නොදකින් ප්ලේන් එකේ දොර ඇරල හත් පැයක් ගන්නවනේ මූ එකෙන් එළියට බහින්න....වල් නාකියා...🤬🤬
  4. C

    Hosorcope Software

    promote කලා නන් හොදයි... (y)
  5. C

    ඓතිහාසික ඡායාරූපයක්..!!❤️

    නිකන් නෙමෙයි ගං කබර අරගල ජෙප්පො තමන්ගේ ගෙට ගිණි තියල තියෙද්දි........(y)(y)(y)(y)(y)
  6. C

    මිනියේ මුනට ඇල්ලුවාට අන්ලොක් වෙලා නෑ... 😢😢😢😢

    unlock mechanism එක වැඩකරන්න " attention awareness " තියෙන්න ඕනැ iPhone එක දිහා purposely බලන්න ඕනැ ඇස් ඇරල facial muscle movement එක recognize කරනවා රහස් පොලිසියටනේ දීල තියෙන්නෙ මහබැංකු හැකර්ල අල්ලන්න... නොදකින්... 🤮 🤮
  7. C

    සල්ලි දෙන්නැති ක්ලයන්ට් කෙනෙක්ට මොකක් කරොත්ද හොඳ?

    ඕක කරන්න ඕනැ ක්‍රමයකට....සති ගානක් එක ටික ටික නොතේරෙන විදියට Data contamination කරන්න ඕනැ. system එක පැත්තෙනුත් පුළුවන් නම් minor level එකේ impact වෙන changes කරන්න ඕනැ . එතකොට කාලයක් system එකට defects එකතු වෙනවා. ආයි restore කරන්න ගියත් සැහෙන impact එකක් ඇතිවෙනවා. එකසැරේ shot එක දුන්නොත් ඌට...
  8. C

    බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

    එකපාරට චුන් වෙන්න හොද නැ. තාම කරල නැ. සල්ලි වියදම් කරලත් නැ ......
  9. C

    දන්න එකෙක්ට හරි , දන්නේ නැති එකෙක්ට හරි සාක්කී දෙන්ඩ පොලීසි යන් කිව්වොත් මොකද කරන්නේ?

    නොගියට උබ අදාල සිද්ධිය දැක්ක කෙනෙක් බව පොලිසියට හරි උසාවියට හරි යම් පාර්ශවයක් කිවුවොත් කැමති නැතත් යන්න වෙනවා... එහෙම ගිහින් "මං මොකුත් දැක්කෙ නැ..". කියල හරස් ප්‍රශ්ණ අහද්දි කට වැරදුනොත් තමන් අමාරුවේ වැටෙනවා...අපරාධයක් වසන්කරන්න තැත් කලා කියල.
  10. C

    බෙල්ල කපපු වීඩියෝ එක මෙන්න.

    අප්‍රිකන් හෙඩ් හන්ටර්ස්ල වගෙ.... දියුණුරටක් නන් වෙන්නෙ නැ මේක මහපොලව තියනකන්...
  11. C

    ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින මිනිස්සු එක අතකට පව් නේ බං

    ඔකුන් වැඩි දෙනා මරණ දඩුවම් ලබපු උන්නෙ... එක හින්දා තීන්දුව ලැබුන හැටියෙ එල්ල මැරුව නම්, උන් වෙනුවෙන් අනුරාධට කණගාටුවෙන්න වෙන්නෙ නැ...
  12. C

    elakiri.com එකට ඒ කාලෙ තිබ්බ තැන.

    වැඩියෙන්ම හේතු උනේ Facebook එක discussion board එකක් විදියට පාවිච්චි වෙන්න ගත්ත. එක. ඒකෙ ලොකු audience එක .
  13. C

    ඔයාලගෙන් උදව්වක් ඕනේ

    1.ලෝඩ් වෙන ස්පීඩ් එක - පොඩ්ඩක් slow 2.ෆොටෝ ගැලරි එකේ ෆොටෝස් ලෝඩ් වෙන ස්පීඩ් එක - good 3.ස්ලයිඩ් ෂෝ එක හරියට වැඩ කරනවද - yes 4.ලොකේෂන් ආර්ටිකල් එක කොහොමද පෙන්නන්නේ - 5. රූට් ප්ලැන් මොඩල් එකේ , මැප් එක පෙන්නවද - yes 6.එකේ ලොකේෂන් මාර්ක් කරලා පෙන්නනවද - yes 7.ලොකේෂන් සර්ච් කරන්න පුලුවන්ද - yes...
  14. C

    හිටපු පා. ම. අමරකීර්ති අතුකෝරල ඝාතනයේ වරදකරුවකු හිරේදී බිල්ඩිමකින් වැටිලා මැරිලා 😲

    හුණ්ඩුව බලන්නෙත් නැ අරගල ගෝතයන්ට ආන්ඩුවත් කෙලිනවා, දෙයියොත් කෙලිනවා.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. C

    නාකි මයිනා අල්ලස් කොමිසමට... බයියන් හඬාවැටේ..

    හුටා මහින්දව අත් අඩංගුවට ගත්තෙ නැද්ද.....? පැලවත්තේ ඩෝබින්ගෙ/ එළකිරි ඩෝබින්ගේ සියලු බලාපොත්තු සුන් කලේ කවුද...?
  16. C

    Ashwagandha Brand

    natural-ashwaganda ashwaganda extract
  17. C

    මනමාලි පන එපා කියා දුවයි 😂

    තබුත්තේගම වයිබ්,, මුන් තමයි "අපි මාලිමාවට" කියල කතිරෙ ගහන්නෙ.....
  18. C

    මේක මහින්ද මාත්තයාගේ ගේමක්

    කොයි හැකර්ද ටිල්වියගෙ විග් එකට කෙලියෙ...

    No contents