1. Miami-Vice

    යුවාන් වැන්ග් 5

    "රතුපලසක පුටු පේලියට තියාගෙන අත වැනුවා." :baffled:
  2. Miami-Vice

    සංවේදී අය බලන්න එපා.. 😣

    පිස්සු ගෑනු මිනිස්සු නිසා පොඩි අය දුක් විඳිනව :(
  3. Miami-Vice

    දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි..

    තව අවුරුදු පහකින් විතර ඕකට වග කියන්න ඕන කට්ටිය කෝප් කමිටුවට ගෙන්නල, මීට පස්සෙ ඔය වගේ වැඩ කරන්න එපා කියල තරයේ අවවාද කරයි :lol:
  4. Miami-Vice

    Where do you where do you go my lovely - 90s kidsලා ටික ඇතුලට එන්න බලමු

    Noeline Honter, Judy De Silva, Sohan, සිහ ශක්ති :cool: ඇන්තනි සුරේන්ද්‍රත් ඕකෙ හිටිය
  5. Miami-Vice

    ලංකාවේ ටකරන් music රැල්ල hit වෙන්න කලින් තිබ්බ කොලිටිය

    ඉස්සර 31st නයිට් යනව පට්ට ලයිව් මියුසික් ප්‍රෝග්‍රම්... දැං ගූ 70යි :-( Judy ❤️
  6. Miami-Vice

    ගම් බිත්තරයක් වැඩ පෙන්වයි?

    එක්ස්පෝස් කරපු එක නං හොඳයි, හැබැයි ඉතිං "ජාතික" රූපවාහිනියෙන් ඊට වැඩිය වැදගත් දේවල් කරන්න පුලුවං
  7. Miami-Vice

    ගම් බිත්තරයක් වැඩ පෙන්වයි?

    ජාතික රූපවාහිනියට වෙන වැඩ නැද්ද?
  8. Miami-Vice

    God hancok approves PREY!

    That tech in the movie is more than enough to fight a bunch of uneducated weddas wielding bows and arrows... Adaptive camouflage alone should have been enough to handle them... Difficult to accept the fact that a member of an alien race with interstellar travel capability was bested by those...
  9. Miami-Vice

    පාසැල් සිසුන්ට පැය 20ක පාට් ටයිම් ජොබ්

    හොඳ වැඩක්, හැබැයි ජොබ් කරන්න කලින් හොඳ දැනුවත් කිරීමක් කරන්න ඕනෙ පොඩි අයව මුදල් පරිහරණය, කම්කරු නීති සහ වංචා / දූෂණ පිළිබඳව... නැත්තං වෙන්නෙ හොඳට වැඩිය නොහොඳක් :yes:
  10. Miami-Vice

    පෙරහැර නිසා දුක් විඳින සත්තු

    මොකේ එහෙම තිබුනත් ඒක මාර ලොජික් එකක්නෙ :eek: (උඹ ජෝක් එකට නේද දාල තියෙන්නෙ :D)
  11. Miami-Vice

    ඈන් අක්කාගේ පාඩම

    "You are free to throw your Clementine at me now" :lol:
  12. Miami-Vice

    එහෙනම් ඉතුරු අරගල කුක්කනි

    මදැයි සිස්ටම් චේන්ජ් වෙනකං බලං හිටියා
  13. Miami-Vice

    මලයාලම් ෆිල්ම් ෆෑන්ලා ටික ඇතුලට එන්න බලමු

    එල තෑන්ක්ස්, බලන්ඩ ඕනෙ :cool:

    No contents