ෆිල්ම් එක සවුත්තු නෙමෙයි, ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු උනා බං...
ඔරිජිනල් එකේ හයිලි ට්‍රේන්ඩ් කමාන්ඩෝස්ල සෙට් එකකුත් පට්ට ගේමක් දෙනවනෙ මූත් එක්ක...
අනිත් ෆිල්ම්ස් වලට අනුවත් ප්‍රෙඩටර් රේස් එක කියන්නෙ පට්ට දියුණු, සීසන් වෙච්ච හන්ටර්ස්ල...
මේකෙ තියෙන්නෙ නොදියුණු වැද්දො සෙට් එකක් එක්ක කිරි කොරහ...