1. C

    අනේ එයාගෙ ආදරේට ඇස්වහනම් වදින්න එපා 🥹🥹

    පුංචි අම්මා ගෙල වැලලාගනියි ගැනියෙ...
  2. C

    ⭕ ඉන්ධන මිල ⭕

    [කට උල් කරල] ලෝක වෙළපොලේ මිල ඉහල යනකොට ඉහල දාන්නයි, පහල යනකොට පහල දාන්නයි ආණ්ඩුවක් ඕනැද... 🤌 🤌 🤌 🤌
  3. C

    අනුරාධ වගේ දුප්පත් ඈයො

    මෙකක් අරන් බීපන්, price 1250/=- 1650/=
  4. C

    Podi story ekak matak wuna!

    ඔහොම තමයි girlfriend කෙනෙක් , wife කෙනෙක් නැති උන්, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යනකොට දරාගන්න බැරුව ඇරියස් පිටකරනවා....
  5. C

    Su-57 Felon 🇷🇺 රුසියානු පස්වන පරම්පරාවේ 'අහස් මාරයා' පිළිබඳ ඔබ මවිත කරවන කරුණු 5ක්

    මොක තිබ්බත් රුසියාව ගූ බයයි LTTE එක්ක සටන් කරපු ලංකාවේ ග්‍රාමාරක්ෂකයො උන්ගෙ හමුදාවට වැඩිය හොදයි
  6. C

    විජිත සහෝදරයාගේ භාෂා භාවිතාව සහ බයියන්ගේ ස්වයන්වින්දනය

    අඩුකුලේ උන්ට ලොකු තනතුරු දුන්නහම දෙන ආතල්.... :ROFLMAO: :ROFLMAO:
  7. C

    ගෙදර ප්‍රශ්නයක්, උපදෙසක් ඕනෙ..

    Formal, well structured නොවෙන පුද්ගලයන් මත operate වෙන business එකක අදාල පුද්ගලයා විවේක අරගන , trip ගිහිල්ල එන එකම ඇති සමහර විට ඒ ව්‍යාපාරය කඩාවැටෙන්න. මොකද ඕවා ඒ පුද්ගලයමත කේන්ද්‍රවෙල යන හින්දා. well structured organization with established processors , procedures තියන business එකක...
  8. C

    Umbala Beef kanawada?

    The only organic meat source available.
  9. C

    බඩු කෑලි දෙක දැං ටිකක් ලොකුයි

    ඕනැ තරම් හැදුව .. උන්ට බත් ගිල්ලුවා, පාන් ගිල්ලුවා සමහර බලල්ලු ජීරණය කරගන්න බැරුව බඩ ගිහිල්ලම මලා...දරාගන්න පුලුවන් උන් වට පිටේ සතෙක් අල්ලගෙන කාල උන්ගේ පෝෂණය ලබාගත්ත. දැන් ඉස්සර වගෙ ගෘහාශ්‍රිත වටපිටාවල දඩයම් කරල කන්න සත්තු අඩුයි. අනික දැන් බලල්ලුන්ගේ ජීරණ පද්ධතිය කොහොමද හැඩ ගැහිල තියෙන්නෙ කියන...
  10. C

    සුද්දන්ගේ දියුණු රටවල මෙහෙ වගේ නැහැ..

    ඕස්ටේලියාවෙ මාලිමා ආණ්ඩුවක් නැති එකේ පාඩුව සුන්දන්ට දැනෙන්නෙ මේපාර තමයි...:sneaky:
  11. C

    බඩු කෑලි දෙක දැං ටිකක් ලොකුයි

    බලල්ලුන්ට බත් දෙන්න එපා ඕයි උන්ගේ ජීරණ පද්ධතිය බත් වලට හැඩ ගැහිල නැ. උන්ට බත් කැවට වැඩක් නැ මාලු හරි cat food හරි දීපන්
  12. C

    ඔබ දන්නා හොඳම අනාවැකිකරු කවුරුන්ද

    Lovtus හැබැ වු අනාවැකිය - කමේනි ගැන කිවුව එක
  13. C

    🔥🙏🙏ලොවක් මවිතකල ඒ මානුෂිය එඩිතර නායකත්වය..

    මේ කමේණිට සාස්තර කියපු එකා නේද ? :ROFLMAO: අනුරටත් ඒ ජාතියෙ සාස්තරයක් කිවුවනන් හරියටම හරි..
  14. C

    තාත්ත නැති වුනා බං!

    Deepest condolences to you and your family.....🏳️

    No contents