1. C

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම් 🚨

    මෙක බිනස් එකට කරන වැඩක්. කොළඹ නගර සීමාවෙ තියන පදිංච් වෙලා නැති ඉඩම්, බිල්ඩින් වලට හොර ඔප්පු හදාගෙන අල්ලගන්න කල්ලි ඉන්නවා. ඇත්ත අයිතිකාරයො නඩු දැම්මත් නඩුව අවුරුදු 15- 20 ඇදෙන හින්දා ඒකාලේ අරුන් බුක්ති විදිනවා. ගොඩක්ම වෙන රටවල රස්සාව කරන, ජීවත්වෙන අයගෙ ඉඩම් වලටතමයි ශොට් එක දෙන්නෙ.
  2. C

    අම්මෝ බං රස්නෙ. ෆෑන් දැම්මට රස්නෙ හුලං එන්නෙ. නාගෙන ආව

    උබත් නිකක් කකා බිබී ඉන්න එපා ඇග වෙහෙසල වැඩක් කරපන්, නැත්නන් හවසට බීච් එක පැත්තෙ ගිහින් වටයක් දුවල වරෙන්...
  3. C

    මෝටර් වාහන බද්දෙන් නිදහස් Thanks AKD

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේක කවදාවත් අයකරපු Tax එකක් නෙමෙයි. මෙහෙම ගත්තොත් recurring tax එකක් වෙනවා. වෙලා තිබුනේ මේක පනතෙ දක්වල තිබ්බ නැති එක. ඒ සංශෝධනය තමයි කරල තියෙන්නෙ වාහන මිල සතයකින් වත් වෙනස් වෙන්නෙ නැ මේක හින්දා
  4. C

    🪐ඉරානයේ ඉරණම කෙසේ විසඳේවිද?

    ග්‍රහචාරය අනුවද කිවුවෙ...නැත්නන් නිකන් හිතල කිවුවද ?
  5. C

    Chihiro Fernando, SunilT Films ගෙ රෙදි ගලවයි.

    සුනිල් ටී කොහොමත් බඩු කාරය
  6. C

    ඒන්න අපි පුකෙන් කථා කරමු

    හුණ්ඩුවා.... :ROFLMAO: 🤌
  7. C

    Articles of Association එක හදාගන්නේ කොහොමද බන්? PVT LTD Help

    සාමාන්‍යයෙන් කරණ අය මුලු registration process එකම තමයි කරන්නෙ 40k - 50k වගෙ ගනියි registration department charges තව 40k වගෙ යනවා කතාකරෝත් article of association විතරක් කරල දෙයි "සමාගම් ලියාපදිංචිය" කියල facebook වගෙ search කරල බලන්න, advertise කරන අය ඉන්නව
  8. C

    Articles of Association එක හදාගන්නේ කොහොමද බන්? PVT LTD Help

    Model https://drc.gov.lk/en/wp-content/uploads/2020/03/Model-Article-of-Association-With-Last-Signing-Page_Englsih.pdf ඕනැතරම් සාම්පල් internet එකේ තියනව company registrar කෙනෙක් ගෙන් කරගන්න
  9. C

    ඉපදුන දවසේ ඉඳන් රටට වැඩක් නොකරපු කාලකන්නිගෙ මහ එකා කියනව ලංකාව හුන්ඩුවක්ලු 🤮🤮

    අපේ පිංවත් ජනාධිපති තුමාට අතදිග ඇරල පාලනය කරන්න පුලුවන් ඇමරිකාව, කැනඩාව, රුසියාව , ඕස්ට්‍රේලියාව වගේ ලොකු රටක් දියවු.....! 💪💪 🇨🇦 🇷🇺 🇦🇺 🇺🇲
  10. C

    හුණ්ඩුවේ ජනාධිපති වෙනුවෙන් උපහාර මෙතන දාමු 💪💪💪💪💪

    මෙතුමාට අතදිග ඇරල පාලනය කරන්න පුලුවන් ඇමරිකාව, කැනඩාව, රුසියාව , ඕස්ට්‍රේලියාව වගේ ලොකු රටක් දියවු.....! 💪💪 🇺🇲🇦🇺🇷🇺🇨🇦
  11. C

    ගේමක් ගහගන්න පුලුවන් රටක්..

    US visit ගිහින් පැනල අහු උනොත් සමහර විට එල් සැල්වදෝර් හිරගේක ඉදල ගේම ගහන්න පුලුවන්.... :ROFLMAO: :ROFLMAO: ඉතාලිය, ප්‍රංශෙ තමයි කට්ටිය හොරෙන් ගියේ...දැන් දෙනව ශොට් එක
  12. C

    open paper

    නොකිය දීල ගත්ත එකාට registration එකේදි කේස් උනොත් ඌ පොලීසි යයි. ට්‍රාන්සර් කරල දෙන්න. නැතිනම් මුලින්ම පොලිසිය මාමව අල්ලනෙ වාහන හොරකමට. ඕක සේල් කාරයෙකුට අඩුවට හරි දෙන්න පුළුවන් නම් ඌ කරගනීයි. RMV එකේ අදුනන කෙනෙක් ඉන්නව නම්, check කරල ලග දිනයක් දාල , form සබ්මිට් කරන්න පුළුවන් නැත්නම් RMV...
  13. C

    අන්‍රරයියාගෙ තෙල් පෝලිම් පලමු මරණය 🫤🤌

    [කට උල් කරල] සහෝදර වරුනි, මිනිස්සු දවස ගානේ තෙල් පොලිමේ ඉදල මැරිල වැටෙනව. යුද්දෙ තියෙන්නෙ කොහෙවත් මිනිස්සු මැරෙන්නෙ මෙහෙ. තෙල්ටිකවත් හරියට බෙදාහරින්න බැරි ආණ්ඩුව ආණ්ඩුවක්ද ? 🤌 🤌 🤌 🤌 🤌 🤌 🤌 🤌
  14. C

    වාහන අත්තිකාරම් ප්‍රශ්නයක්

    උගෙ පැත්තෙන් කරන්න යමක් තියනවා. ඌ මෙයාට කොල් කරල සල්ලි ඉල්ලපු එක record කරලනන් කතන්දරය ඉවරයි.
  15. C

    වාහන අත්තිකාරම් ප්‍රශ්නයක්

    එකගතා ලියවිල්ලක් නැ. වැරැද්ද ඔයාගෙ . වාහන අත්තිකාරම් මුදල ආපසු ගෙවන්න වෙනවා. ඌට කියන්න ආයි advertise කරන්න ගිය ගාන දෙන්න කියල පොර අණඩපාල කෙනෙක්, ඌ දන්නවා කේස් එක

    No contents