විදුලි ඒකක තිහකට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් එක් ඒකකයට රුපියල් 50 බැගින් අය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව මහතා සඳහන් කරයි.
දැනට අඩු ආදායම්ලාභීන්ට රුපියල් 08 කට දෙන විදුලි ඒකකයක් සඳහා මෙසේ රුපියල් 50...