මම අවංකවම follow කරන චරිතයක්. ඉස්සර ඉඳන්ම techtrack show එක බැලුව. ඒකෙන් කෙනෙක්ට ගන්න බැරි දේවල්/දැනුම සෑහෙන්න ගන්න පුලුවන් උනා. ගානට point එකටම in detail දේවල් පැහැදිලි කරන්න සුපිරි චරිතයක්. ඉස්සර තිබ්බ illumination podcast එක ඇහුව නම් උබ මෙහෙම thread දාන්නෙ නෑ. මිනිහෙක්ව උඩින් බලල decide කරන්න...