හිඟන්නා - බඩගිනියි මට කෑම එකක් දෙන්න
මම - අරක්කු ටිකක් දෙන්නද?
හිඟන්නා - මම බොන්නෙ නෑ..
මම - සිගරැට් එකක් දෙන්නද?
හිඟන්නා - මම දුම් බොන්නෙ නෑ..
මම - තමුසෙට ගෑණියෙක් සෙට් කරල දෙන්නද?
හිඟන්නා - මම මගෙ ගෑණිට විතරයි ආදරේ
මම - හරි මං තමුසෙට කන්න දෙන්නම් හැබැයි තමුසෙ මගෙ ගෙදර එන්න ඕනා,තමුසෙව...