හිඟන්නා...

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,861
    113
    Colombo
    හිඟන්නා - බඩගිනියි මට කෑම එකක් දෙන්න

    මම - අරක්කු ටිකක් දෙන්නද?

    හිඟන්නා - මම බොන්නෙ නෑ..

    මම - සිගරැට් එකක් දෙන්නද?

    හිඟන්නා - මම දුම් බොන්නෙ නෑ..

    මම - තමුසෙට ගෑණියෙක් සෙට් කරල දෙන්නද?

    හිඟන්නා - මම මගෙ ගෑණිට විතරයි ආදරේ

    මම - හරි මං තමුසෙට කන්න දෙන්නම් හැබැයි තමුසෙ මගෙ ගෙදර එන්න ඕනා,තමුසෙව මගෙ ගෑණිට පෙන්වන්න ඕනා..

    හිඟන්නා - ඒ මොකද?
    🤔


    මම - මගෙ ගෑණිට පෙන්වලා දෙන්න....

    බොන්නෙ නැති, සිගරැට් බොන්නේ නැති... තමන්ගෙ ගෑණිට විතරක් ආදරේ උන් ඉන්න හැටි ...

    හිඟන්නා - පල හු%$#^%$^()(*)##@^^&j


    (උපුටා ගැනීමකි)