1. Alaya

    A/C කරන්න කාමරයක් සීල් කරගන්න ඕනෙ

    A/C කරන්න කාමරයක් සීල් කරගන්න ඕනෙ ගෙදර කාමරයකට A/C හයි කර ගන්න ඕනෙ A/C එක fix කරන්න කලින් කාමරේ ෆුල් සීල් කර ගන්න ඕනෙ උඩ photo එකේ තියන ලූවර් ෆුල් සීල් වෙන්න වහන්න විදියක් කියන්න පුලුවන්ද Polycarbonate (Perspex) sheets නම් ගාන වැඩියි 6X4 ශීට් එකක් 9,900 ගානක් වෙනව වෙන විසඳුමක් නැද්ද?
  2. Alaya

    මේක නං මහ කාලකන්නි රටක් බන්

    යකෝ මුන් රටේ මිනිස්සුන්ව joke එකට අරගෙනද වෙසිගෙ පුතාල
  3. Alaya

    මේවගේ ඇත්ත නැත්ත මොකද්ද?

    matath hithenne ehemayi eeta amatharawa mata hithenawa Sinhala ho Muslim nowena mokek hari meka pitipasse innawa kiyala
  4. Alaya

    බියර්_බොනවාද ? කියමු බලන්න කැමතිම බැරැන්ඩ&#353

    කාලයක් තිස්සෙ එක දිගට beer බිව්වම ආපහු හාඩ් බොනකොට අවුල් වගේ
  5. Alaya

    මේවගේ ඇත්ත නැත්ත මොකද්ද?

    මේවගේ ඇත්ත නැත්ත මොකද්ද? FB pages වගයක මේ posts වගේ දැක්කා. මම දන්න විදියට හම්බයො කියන්නෙ සද්ද නැතුව ගේම දෙන ජාතියක් මිසක් මෙහෙම කෑ ගගහ ගේම ඉල්ලන ජාතියක් නෙවෙයි උඹල මොකද හිතන්නෙ? මට හිතෙන්නෙ සිංහල උනුයි මුස්ලිම් උනුයි අතර ගේමක් සෙට් කරන්න වෙන කවුරු හරි කරන දෙයක් වෙන්න පුලුවන් කියල.
  6. Alaya

    දැරියන්ට බෙදූ තිසරපට ඇතුළේ ජෙල් විශේෂයක්

    දැරියන්ට බෙදූ තිසරපට ඇතුළේ ජෙල් විශේෂයක් (බුලත්සිංහල විශේෂ චිත්මි චේතාරි) මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් අයුරා තිබියදී...
  7. Alaya

    කෝච්චි කතා

    වෙන කල්පනාවක ඉන්න ගෑනියෙක්ට ජැකක් ගහගෙන යද්දි එක සැරේම ඇහැරිලා වගේ රවල බලපු වෙලාවල් උඹලට වෙලා නැද්ද?
  8. Alaya

    කෙල්ලව බ්ලැක්මේල් කරනව

    උඹ ඕනෙවට වඩා කෙල්ලව විස්වාස කරන්න යන්න එපා
  9. Alaya

    කතරගම පැත්තෙ මොනාද තියන්නෙ?

    aranyaya koheda ban thiyanne? thanks
  10. Alaya

    කතරගම පැත්තෙ මොනාද තියන්නෙ?

    chamarage sindu liyapu eka e patte ekek wenna athi
  11. Alaya

    කතරගම පැත්තෙ මොනාද තියන්නෙ?

    කතරගම පැත්තෙ මොනාද තියන්නෙ? ලබන සතියෙ දිහාට කතරගම යන්න හිතන් ඉන්නෙ මොනාද ඒ පැත්තෙ බලන්න තියන්නෙ? හුම්මානෙ, වෙහෙරහේන, වැවුරුකන්නල, සෆාරි එක, රන්න පාක් එක මේවට අමතරව වෙන මොනාද බලන්න තියන්නෙ? මේ දවස් වල කතරගම කිඹුල්ලු කියන්නෙ ඇත්තද?

    No contents