කුලසේකර, සචිත්‍ර, නලීන් කරපු වැඩක්
අපේ රටේ කණ්ඩායම් සංගීතය වෙනම දිශානතියකට ගෙන ගිය “මේරියන්ස්” ගැන කවුද නොදන්නේ?. මේරියන්ස් කියූ සැනින් වෙන තියෙනවා. ඒ “නලීන්”. නලීන් කියන්නේ සංගීත කණ්ඩායමේ නායකයා විතරක් නෙවෙයි. ඔහු දක්ෂ ගායකයෙක් සහ ඉදිරිපත් කරන්නෙක්. ඊටත් වඩා නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස්...