1. Alaya

    අැවන්ට්ගාර්ඩ්

    :lol: :lol:
  2. Alaya

    කෝච්චි කතා

  3. Alaya

    *කේ යුරේනි

    wesi Hu7-yZbspIw
  4. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    මහජන බැංකුව ඉස්සරහ වගේද? thanks
  5. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    kokata puke arinna thibbe Nihal hitiyanam korai
  6. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    විජේරාම හන්දියේ කොතනද? high level පාරෙද? එගොඩවත්ත පාරෙද?
  7. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    මෙහෙමයි මචන් ඩෙන්ගු case එක නිසා මොකේ හැදුවත් මාලු දාන්න වෙනව මාලු ඉන්නකොට රසායනික පෝර දාන්න හොඳ නෑ ගොම හරි කොම්පොස්ට් තමා දාන්න වෙන්නෙ මාලු නැත්නම් අවුලක් නෑ පෝර කඩේකින් අහල බලපන්
  8. Alaya

    ගාල්ල අවට නිවාඩුවකට Bungalow එකක්

    http://www.lankaholidays.com/location-Southern+Coast_Galle-all.html
  9. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    මගේ දැනට තියනව මානෙල් ඕලු දෙක මාස 2කට සැරයක් වගේ මල් පිපෙනව නඩත්තු කරන්න තමා වෙලා නැත්තෙ
  10. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    පරන බේසමක බන් හිටවල තිබ්බෙ මුල ගානට වගේ වතුර පුරවල
  11. Alaya

    Red Label

    api gahanne gal ban mona red da?
  12. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    aleth ekka thamayi ban pala 10ma genawe passe ala kunu wenawa
  13. Alaya

    නැව නිදහස් කරලා

    :lol: :lol:
  14. Alaya

    Gym Yana Kollo Wenuwen II

    fat burn කර ගන්න විදිය දාල නූලක් දාපන්කො දවසට 30mins exercises කරල බර අඩු කර ගන්න බැරිද මම 5.5, 83kgs
  15. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    අල වලින් පැල වෙනව හොඳට එත් මගේ හරි ගියේ නෑ :( උඹේ හරි ගියාද
  16. Alaya

    ඩොකෙක් කි‍යපු කතාවක්

    අදාල නෑනෙ මේ ප්‍රශ්නෙට
  17. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද? නෙළුම් පැල ගන්න තැනක් දන්නවද? මොරටුව, දෙහිවල, පානදුර, කළුතර අවටින් මම එක පාරක් වැවකින් ගලවගෙන ඇවිල්ල නෙලුම් ගස් 10ක් විතර පැල කලා, 10ම මැරුනා නුගේගොඩ විජේරාමෙ තියනව කියල ආරංචියක් ආව? දන්නවද?

    No contents