නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    මොරටුව, දෙහිවල, පානදුර, කළුතර අවටින්

    මම එක පාරක් වැවකින් ගලවගෙන ඇවිල්ල නෙලුම් ගස් 10ක් විතර පැල කලා, 10ම මැරුනා

    නුගේගොඩ විජේරාමෙ තියනව කියල ආරංචියක් ආව? දන්නවද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන්නේ නැ බන්.. මම පැල කලා පොන්ඩ් එකක වැවකින් ගෙනත්. කොල වලින් නෙද පැල වෙන්නේ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දන්නේ නැ බන්.. මම පැල කලා පොන්ඩ් එකක වැවකින් ගෙනත්. කොල වලින් නෙද පැල වෙන්නේ.

    අල වලින් පැල වෙනව හොඳට

    එත් මගේ හරි ගියේ නෑ :(

    උඹේ හරි ගියාද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,798
    21,120
    113
    adala nene
    hoda alayak hoya ganin :):)
    7.gif
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අලුත් පොන්ඩ් එකක සිමෙන්ට් සැරට
    මැරෙන්න පුලුවන් පොන්ඩ් එකේ මාලුන්ටත්
    එහෙමයි ඒ නිසා මඩ දාල මාසයක් විතර වතුර පල්
    වෙන්න තියල අයින් කරල
    අලුත් වතුර පුරවල හිටවන්න
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අලුත් පොන්ඩ් එකක සිමෙන්ට් සැරට
    මැරෙන්න පුලුවන් පොන්ඩ් එකේ මාලුන්ටත්
    එහෙමයි ඒ නිසා මඩ දාල මාසයක් විතර වතුර පල්
    වෙන්න තියල අයින් කරල
    අලුත් වතුර පුරවල හිටවන්න

    පරන බේසමක බන් හිටවල තිබ්බෙ

    මුල ගානට වගේ වතුර පුරවල
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම පොඩි කාලෙ එක පාරක් ආසාවට බොරලැස්ගමුව වැවෙන් පොඩි පැලයක් අරන් ගිහින් පැල කරා ගෙදර ටැංකියෙ.. හොදට පැල වුනා. ඒ අල වලින් ගොඩක් පොඩි පැලත් අාවා. මල් පිපුනා. පස්සේ ටැංකියෙ ඉඩ මදි වුනා.. කොහොම හරි පැල 10 ක් විතර අරන් ගිය පැලෙන් ඇති වුනා..
     
    thama thiyanawada ban?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අඩේ මටත් ඕන මමත් හොය හොය හිටියෙ, සෙට් වුනොත් තැනක් මටත් කියන්න, පොඩි අලයක් එක්ක පැලයක් තමයි හොඳට පැලවෙන්නෙ, හිටවන පොට් එකට වෙල් මඩ දාන්න ඕන, එතකොට හොඳට හැදෙනව. පස් දැම්මට හරියන්නෙ නැහැ ඉක්මන් එකෙ තිබ්බ ගම්පහ තැනක් ගැන, හැබැයි ඒකෙ දාල තිබ්බෙ නෙළුම් කිව්වට මානෙල් මල් වල පින්තූර වගයක්.

    මම හොයන්නෙ මෙන්න මේ වගේ ඒව

    1c7fce9b377c4f747eaa3b69a547954d.jpg
     
    මගේ දැනට තියනව මානෙල් ඕලු දෙක

    මාස 2කට සැරයක් වගේ මල් පිපෙනව

    නඩත්තු කරන්න තමා වෙලා නැත්තෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේ දැනට තියනව මානෙල් ඕලු දෙක

    මාස 2කට සැරයක් වගේ මල් පිපෙනව

    නඩත්තු කරන්න තමා වෙලා නැත්තෙ
    කෙමිකල් හරි හොමොන් හරි මොනවහරි ගහන්න ඔනද මචන් පොච්චිවල තියෙනකොට.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කෙමිකල් හරි හොමොන් හරි මොනවහරි ගහන්න ඔනද මචන් පොච්චිවල තියෙනකොට.

    මෙහෙමයි මචන්

    ඩෙන්ගු case එක නිසා මොකේ හැදුවත් මාලු දාන්න වෙනව

    මාලු ඉන්නකොට රසායනික පෝර දාන්න හොඳ නෑ

    ගොම හරි කොම්පොස්ට් තමා දාන්න වෙන්නෙ

    මාලු නැත්නම් අවුලක් නෑ

    පෝර කඩේකින් අහල බලපන්
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    විජේරාම හන්දියේ සහ දෙල්කද හන්දියේ සුජාතා එක ගාව තියෙනවා කොන්ක්‍රිට් පයිප්ප අරව මේවා විකුනන තැන් 2ක්. උන් ගාව තියෙනවා පොඩි පෝච්චි වල හිටෝපු ඕලු නෙළුම්

    අඩේ මටත් ඕන මමත් හොය හොය හිටියෙ, සෙට් වුනොත් තැනක් මටත් කියන්න, පොඩි අලයක් එක්ක පැලයක් තමයි හොඳට පැලවෙන්නෙ, හිටවන පොට් එකට වෙල් මඩ දාන්න ඕන, එතකොට හොඳට හැදෙනව. පස් දැම්මට හරියන්නෙ නැහැ ඉක්මන් එකෙ තිබ්බ ගම්පහ තැනක් ගැන, හැබැයි ඒකෙ දාල තිබ්බෙ නෙළුම් කිව්වට මානෙල් මල් වල පින්තූර වගයක්.

    මම හොයන්නෙ මෙන්න මේ වගේ ඒව

    1c7fce9b377c4f747eaa3b69a547954d.jpg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විජේරාම හන්දියේ සහ දෙල්කද හන්දියේ සුජාතා එක ගාව තියෙනවා කොන්ක්‍රිට් පයිප්ප අරව මේවා විකුනන තැන් 2ක්. උන් ගාව තියෙනවා පොඩි පෝච්චි වල හිටෝපු ඕලු නෙළුම්

    විජේරාම හන්දියේ කොතනද?

    high level පාරෙද?

    එගොඩවත්ත පාරෙද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    thama thiyanawada ban?

    නැහැ බන්.. ටෞකන්න කොක්කු ඇවිත් මාලුවො ඔක්කොම ටික කාලා දැම්ම බන්.. :angry::angry:
    අගල් 8-10 සයිස් එකේ කාෆ් මාලු අම්බානෙක හිටියා. මට නිකන් හම්බවුනු.. පස්සෙ මාලු හදන එක එපාම වුනා. ටැංකි ටිකත් කුඩු කරල දැම්මා..:(:(:(
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නැහැ බන්.. ටෞකන්න කොක්කු ඇවිත් මාලුවො ඔක්කොම ටික කාලා දැම්ම බන්.. :angry::angry:
    අගල් 8-10 සයිස් එකේ කාෆ් මාලු අම්බානෙක හිටියා. මට නිකන් හම්බවුනු.. පස්සෙ මාලු හදන එක එපාම වුනා. ටැංකි ටිකත් කුඩු කරල දැම්මා..:(:(:(

    kokata puke arinna thibbe

    Nihal hitiyanam korai