දන්නේ නැ බන්.. මම පැල කලා පොන්ඩ් එකක වැවකින් ගෙනත්. කොල වලින් නෙද පැල වෙන්නේ.

aleth ekka ganin
නැ බන්. වෙලිලා ගියා.අල වලින් පැල වෙනව හොඳට
එත් මගේ හරි ගියේ නෑ
උඹේ හරි ගියාද

අලුත් පොන්ඩ් එකක සිමෙන්ට් සැරට
මැරෙන්න පුලුවන් පොන්ඩ් එකේ මාලුන්ටත්
එහෙමයි ඒ නිසා මඩ දාල මාසයක් විතර වතුර පල්
වෙන්න තියල අයින් කරල
අලුත් වතුර පුරවල හිටවන්න
මම පොඩි කාලෙ එක පාරක් ආසාවට බොරලැස්ගමුව වැවෙන් පොඩි පැලයක් අරන් ගිහින් පැල කරා ගෙදර ටැංකියෙ.. හොදට පැල වුනා. ඒ අල වලින් ගොඩක් පොඩි පැලත් අාවා. මල් පිපුනා. පස්සේ ටැංකියෙ ඉඩ මදි වුනා.. කොහොම හරි පැල 10 ක් විතර අරන් ගිය පැලෙන් ඇති වුනා..
අඩේ මටත් ඕන මමත් හොය හොය හිටියෙ, සෙට් වුනොත් තැනක් මටත් කියන්න, පොඩි අලයක් එක්ක පැලයක් තමයි හොඳට පැලවෙන්නෙ, හිටවන පොට් එකට වෙල් මඩ දාන්න ඕන, එතකොට හොඳට හැදෙනව. පස් දැම්මට හරියන්නෙ නැහැ ඉක්මන් එකෙ තිබ්බ ගම්පහ තැනක් ගැන, හැබැයි ඒකෙ දාල තිබ්බෙ නෙළුම් කිව්වට මානෙල් මල් වල පින්තූර වගයක්.
මම හොයන්නෙ මෙන්න මේ වගේ ඒව
![]()
කෙමිකල් හරි හොමොන් හරි මොනවහරි ගහන්න ඔනද මචන් පොච්චිවල තියෙනකොට.මගේ දැනට තියනව මානෙල් ඕලු දෙක
මාස 2කට සැරයක් වගේ මල් පිපෙනව
නඩත්තු කරන්න තමා වෙලා නැත්තෙ
කෙමිකල් හරි හොමොන් හරි මොනවහරි ගහන්න ඔනද මචන් පොච්චිවල තියෙනකොට.
අඩේ මටත් ඕන මමත් හොය හොය හිටියෙ, සෙට් වුනොත් තැනක් මටත් කියන්න, පොඩි අලයක් එක්ක පැලයක් තමයි හොඳට පැලවෙන්නෙ, හිටවන පොට් එකට වෙල් මඩ දාන්න ඕන, එතකොට හොඳට හැදෙනව. පස් දැම්මට හරියන්නෙ නැහැ ඉක්මන් එකෙ තිබ්බ ගම්පහ තැනක් ගැන, හැබැයි ඒකෙ දාල තිබ්බෙ නෙළුම් කිව්වට මානෙල් මල් වල පින්තූර වගයක්.
මම හොයන්නෙ මෙන්න මේ වගේ ඒව
![]()
විජේරාම හන්දියේ සහ දෙල්කද හන්දියේ සුජාතා එක ගාව තියෙනවා කොන්ක්‍රිට් පයිප්ප අරව මේවා විකුනන තැන් 2ක්. උන් ගාව තියෙනවා පොඩි පෝච්චි වල හිටෝපු ඕලු නෙළුම්
thama thiyanawada ban?

නැහැ බන්.. ටෞකන්න කොක්කු ඇවිත් මාලුවො ඔක්කොම ටික කාලා දැම්ම බන්..
අගල් 8-10 සයිස් එකේ කාෆ් මාලු අම්බානෙක හිටියා. මට නිකන් හම්බවුනු.. පස්සෙ මාලු හදන එක එපාම වුනා. ටැංකි ටිකත් කුඩු කරල දැම්මා..![]()