1. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මමත් දෙකම ගැහුවා. CoC එක හොදයි බන් සැහෙන්න. ඕක මට එපා උනා
  2. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කොල්ලනේ 10 අවදා
  3. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    Sinhala වැඩ battery life එක නම් කලින්ට වඩා හොදයි වගේ. අලුත් අලුත් features තියෙනවා. කලින් තිබ්බ bugs අඩුයි.
  4. DooA

    delete kara macho

    delete kara macho
  5. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මටත් උනා ඔයි ඕක. රෑ පෝර්න් හබ් එකේ ඉදලා. උදේ බස් එකේ යනගමන් ඉගෙන IE එක open කරලා ජනේලෙන් එලිය බලාගෙන හිටියා ටිකක්. වෙලා. ආ ඔය ලෝඩ් වෙලා තියෙන්නේ බඩු. පට්ට චාටර් එක. office ටයිම් නේ
  6. DooA

    සිංහයෝ 200 ක් මරන්න ලෑස්තිය

    Yako oya tika wena ratawalata dunna nam iwarai ne. Ape Ali denne
  7. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔන්න මම redmi note 3 එක flash කරලා දැම්මා china එක. http://en.miui.com/thread-193681-1-1.html විදියට කරපන්. බය වෙන්න එපා. on වෙන්න ටිකක් වෙලා යනවා. windows 10 with SP_Flash_Tool_exe_Windows_v5.1516.00
  8. DooA

    සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

    සිංහල ජාතිය ගොඩදාන්නනම් අපි පුක ඉරාන කෑගහලා විතරක් හරියන්නේ නෑ බොලව්. ඉගෙනගනිල්ලා.
  9. DooA

    SSD VPS 1000/= සිට (Unlimited Bandwidth)

    මම මුගෙන් මේක ගත්තා. බැංකුවට සල්ලි දාලා 5 මින් වගේ යනකොට බඩු හම්බුනා. පස්සේ පොඩි පොඩි වැඩ දාන්න ගිහින් නැවා. ඊට පස්සේ මුගෙන් help එකක් ඉල්ලලා msg එකක් දැම්ම. සැහෙන්න ඉක්මනට reply එනවා. ඒ වගේම වැඩේ අපිට ඕන විදියට කරගන්න පුළුවන්. recommended කරනවා. 100% satisfied
  10. DooA

    ~ My Entire Music Collection ~

    මොකෝ නැත්තේ බන් අවුල data නැනේ. portable එකක් අරන් එන ඕන එකෙක්ට free දෙනවා
  11. DooA

    ~ My Entire Music Collection ~

    මගේ 55 GB තියෙනවා audio විතරක්. videos එක්ක 150 GB තියෙනවා
  12. DooA

    ඉන්දික තොටවත්ත පිස්සෙක්

    YCzbCtPwjaY මේක බලපන් ඕකා බලු වෙනවා. නැති වෙන්න. පව් ඉතින් බොරු කරලා කන්න බොන්න හොයන මිනිස්සු.
  13. DooA

    Elakiri Titles

    :yes:
  14. DooA

    Elakiri Titles

    You must spread some Reputation around before giving it to I_Simon again.
  15. DooA

    සුලේඛාගේ අක්කා

    චයිනා headset එකක් යකෝ තියෙන්නේ ලැජ්ජාවේ බැ
  16. DooA

    Suzuki Gixxer 155

    Ubata mongale da
  17. DooA

    Dialog premier number ekak ona

    Ubata kohomada English letters gaththa numbers wenuwata
  18. DooA

    ~ElaKiri Xiaomi Help Desk~

    Value eka 40k dakke 500k wage waduna
  19. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දියුණුව කොහොම උනත් ලෙඩ නම් වෙනවා බන්. කරුමේ තමයි ඉතින් නින්ද නොයන එක
  20. DooA

    Cohabitation නොහොත් Living Together

    උබේ අර ලංකාවේ ගෑනු ගැන විචාර කොහොම උනත් මේ ටික නම් ටිකක් දුරකට ඇත්ත

    No contents