windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    යූටියුබ් බාන්න මීට වඩා ලේසි විදියක් නැහැ බං..
    කෙලින්ම වීඩියෝ ඇතුලට එනවා..
    පට්ට ලේසි..
    පට්ට ක්වික්..

    ඔව් බං ඕකටවත් හුරු වේන්න ඕන එහෙනම්
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    අඩො මම අලුතින් Lumia ගත්තෙ,contacts වල save කරල තියන නම්බර් කොල් එද්දි පෙන්නන් නෑනෙ බන් :no: :no: :no: :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩො මම අලුතින් Lumia ගත්තෙ,contacts වල save කරල තියන නම්බර් කොල් එද්දි පෙන්නන් නෑනෙ බන් :no: :no: :no: :no:

    රීජන් එක ඇමරිකා දාලා ෆෝන් එක රිස්ටාර්ට් පාරක් දීපන්.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    රීජන් එක ඇමරිකා දාලා ෆෝන් එක රිස්ටාර්ට් පාරක් දීපන්.

    රිජන් එක ඇමරිකා දැම්මහම මොනාද තියන වාසි.
    කොර්ටනා නංගි ඉන්නවා.
    වෙන මොනවද.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගෙදර යන ගමන්....
    කැරි සීන් එක දවල් මෝල් වෙලා බීග් බැලුා දැන් කිරියට එන්න බ්‍රව්සර් එක ඹ්පන් කලාම ෆක් සීන් එකක් ඔ්පන් උනාා කියහන්කොා්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රිජන් එක ඇමරිකා දැම්මහම මොනාද තියන වාසි.
    කොර්ටනා නංගි ඉන්නවා.
    වෙන මොනවද.

    ෆෝන් එකට අප්ඩේට්ස් ආවම වෙන ඒවට වඩා ටිකක් ඉක්මනට අප්ඩේට් එක එනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෙදර යන ගමන්....
    කැරි සීන් එක දවල් මෝල් වෙලා බීග් බැලුා දැන් කිරියට එන්න බ්‍රව්සර් එක ඹ්පන් කලාම ෆක් සීන් එකක් ඔ්පන් උනාා කියහන්කොා්...

    :rofl::rofl::rofl::rofl::rofl:
    ආ.. ආ.... ගානකොට වටේ පිටේ එවුන් බැලුවද?

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කෝ බන් වින්ඩොස් ටෙන් තාම රිලිස් කරේ නැද්ද

    අවුරුදු 2ක් තිස්සේ හදනවද

    ඕක හදන්න පටන් ගනිද්දි ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බේ කිට් කැට්

    දැන් මාශ් මෙලොස්

    අයියෝ බිල්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ බන් වින්ඩොස් ටෙන් තාම රිලිස් කරේ නැද්ද

    අවුරුදු 2ක් තිස්සේ හදනවද

    ඕක හදන්න පටන් ගනිද්දි ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බේ කිට් කැට්

    දැන් මාශ් මෙලොස්

    අයියෝ බිල්

    කන්දහාර් වල ඉන්න උන්ට ඇමරිකන් කාරයෝ පෙන්නන්න බෑ තමා :lol: උඹේ android එක කොට කොට ඉඳින්කෝ අපිට පව් නොදී ඉතින් :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගෙදර යන ගමන්....
    කැරි සීන් එක දවල් මෝල් වෙලා බීග් බැලුා දැන් කිරියට එන්න බ්‍රව්සර් එක ඹ්පන් කලාම ෆක් සීන් එකක් ඔ්පන් උනාා කියහන්කොා්...
    මටත් උනා ඔයි ඕක.
    රෑ පෝර්න් හබ් එකේ ඉදලා.
    උදේ බස් එකේ යනගමන් ඉගෙන IE එක open කරලා ජනේලෙන් එලිය බලාගෙන හිටියා ටිකක්. වෙලා.

    ආ ඔය ලෝඩ් වෙලා තියෙන්නේ බඩු. පට්ට චාටර් එක. office ටයිම් නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෝ බන් වින්ඩොස් ටෙන් තාම රිලිස් කරේ නැද්ද

    අවුරුදු 2ක් තිස්සේ හදනවද

    ඕක හදන්න පටන් ගනිද්දි ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බේ කිට් කැට්

    දැන් මාශ් මෙලොස්

    අයියෝ බිල්

    ඒකනේ බන්.
    කැරි සීන් එකනේ.
    බලපන්කෝ මුන්ට මේක හදන්න යන කල්.
    ශික් අප්පා මෙහෙමත් එවුන්.
    ඇන්ඩ්‍රොයිඩ් වල කොහෙද බන් ටෙක්නිකල් ප්‍රිවිව්ස්,මොබයිල් ප්‍රිවිව්ස් දෙන්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් වලයි මාර්ශ්මෙලෝ එකෙයි දැනෙන්න තියන වෙනස්කම් 4 කියපන් බලන්න මට.
    දෙකම එක වගේමයි පොඩි පොඩි දේවල් වෙනස් කරලා මිසක්.
    ග්‍රැෆිකල් ගතිය වෙනස් කරලා තියනවා.
    දැනෙන වෙනසකට තියෙන්නේ එච්චරනේ.
    උබ මාර්ශ්මෙලෝ එකේ ෆීචර්ස් මොනාද කියලා දන්නවද දන්නේ නෑ.
    මේක බලපන් දන්නේ නැත්තම්.
    https://www.androidpit.com/android-m-release-date-news-features-name
    මාර්ශ්මෙලෝ එකට හැම මාසේම දෙපාරක් වගේ සිකියුරිටි පැච් එකක් එනවා ඒත් හැම ඩිවයිස් එකට එවන්නේ නෑ ඒක මැනුෆැක්චරර්.
    ඇන්ඩ්‍රොයිඩ් එන හැම අප්ඩේට් එකක්ම බජට් ෆෝන් එකේ ඉදන් හයි එන්ඩ් ෆෝන්ස් වෙනකම්ම සපෝර්ට් කරනවද බන්?
    එහෙම නෑ නේ.
    ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් ආවට කීයෙන් කීයකටද ඕක දාන්න පුලුවන් වෙන්නේ?
    එක්කො මැනුෆැක්චරර් අප්ඩේට්ස් නොදි ඒ අප්ඩේට් එක දාලා ෆෝන් එකක් එලියට දාලා සේල්ස් වැඩි කරගන්නවා හෝ නැත්තම් ඒ අප්ඩේට් එක දාන්න තරම් ස්පෙක්ස් නෑ ෆෝන් එකේ.
    වින්ඩෝස් වල ඔය කතාව නෑ.
    බජට් ෆෝන් එකේ ඉදන් හයි එන්ඩ් ෆෝන් එක වෙනකම්ම අප්ඩේට්ස් එවනවා.
    දැන් බලපන් මේකේ 535 එකට වින්ඩෝස් 10 දාපු එවුන් නැද්ද?
    තරින්ද මේ ත්‍රේඩ් එකට ලගදි ආවේ වින්ඩෝස් ෆෝන් එකක් අරන්.
    ඌ ෆෝන් එක අරන් ටික කාලයයි වින්ඩෝස් 10 එක දැම්මා.
    බලපන් ඌ ශෝක් එකට ඉන්නේ නැද්ද දැන් අපිත් එක්ක?
    ටච් ඉශු තියනවද,වෙන කේස් එකක් තියනවද?
    නෑ නේ.
    කිට් කැට් එක තියන ෆෝන්ස් කියෙන් කීයකට විතරද බන් මාර්ශ්මෙලෝ එක දාන්න පුලුවන්.
    මිඩ්රේන්ජ් 1 ගිගාබයිට් එකකට මාර්ශ්මෙලෝ දැම්මොත් ඉතින් ඉවරයි.
    බයිලා ගහනවා නෙවෙයි.
    පර්සනල් එක්ස්පිරියන් එකෙන් කියන්නේ.
    යාලුවෙක් සෝනි එක්ස්පිරියා C3 එකක් ගත්තා.
    කිට්කැට් එක ලොලිපොප් වලට අප්ග්‍රේඩ් කරා.
    දාලා දවස් දෙකයි ෆෝන් එක කුජිත වෙලා ගියා.
    ලැග් වෙන එක වැඩි උනා ඇප්ස් දැම්මාම.
    කෝල් එකක් එනකොට තත්පර 5 විතර ගියාමයි කෝල් එකේ නම පෙන්නන්නේ ඩිස්ප්ලේ එකට.
    පස්සේ ෆෝන් එක ෆ්ලැශ් කරලා කිට් කැට් එකම දැම්මා.
    ඉතින් හිතාගනින් මාර්ශ්මෙලෝ එක කොහොම ඇද්ද කියලා දැම්මාම.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් දැන් තියන බිල්ඩ් එක මාර ස්ටේබල් බිල්ඩ් එකක් තියෙන්නේ.
    සෝ ෆා මට නම් දැනෙන්නවත් නැති තරම් මේක ටෙක්නිකල් බිල්ඩ් එකක් කියලා.
    ඕ එස් එකක් හදන්න දන්නේ නැති පොන්නයෝ නෙවෙයිනේ මයික්‍රොසොෆ්ට් එකේ ඉන්නේ.
    උබ ඉස්සෙල්ලාම ඕ එස් ඩිවලපින් බේසික් ටිකවත් ක්ලාස් එකකට ගිහින් ඉගෙන ගනින්.
    එතකොට උබට තේරුම් ගන්න පුලුවන් ඔය කෑ ගහන තරම කොහොමද කියලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මටත් උනා ඔයි ඕක.
    රෑ පෝර්න් හබ් එකේ ඉදලා.
    උදේ බස් එකේ යනගමන් ඉගෙන IE එක open කරලා ජනේලෙන් එලිය බලාගෙන හිටියා ටිකක්. වෙලා.

    ආ ඔය ලෝඩ් වෙලා තියෙන්නේ බඩු. පට්ට චාටර් එක. office ටයිම් නේ

    :lol::lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Funny-Good_Morning_Animal_Pictures-9.jpg

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඒකනේ බන්.
    කැරි සීන් එකනේ.
    බලපන්කෝ මුන්ට මේක හදන්න යන කල්.
    ශික් අප්පා මෙහෙමත් එවුන්.
    ඇන්ඩ්‍රොයිඩ් වල කොහෙද බන් ටෙක්නිකල් ප්‍රිවිව්ස්,මොබයිල් ප්‍රිවිව්ස් දෙන්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් වලයි මාර්ශ්මෙලෝ එකෙයි දැනෙන්න තියන වෙනස්කම් 4 කියපන් බලන්න මට.
    දෙකම එක වගේමයි පොඩි පොඩි දේවල් වෙනස් කරලා මිසක්.
    ග්‍රැෆිකල් ගතිය වෙනස් කරලා තියනවා.
    දැනෙන වෙනසකට තියෙන්නේ එච්චරනේ.
    උබ මාර්ශ්මෙලෝ එකේ ෆීචර්ස් මොනාද කියලා දන්නවද දන්නේ නෑ.
    මේක බලපන් දන්නේ නැත්තම්.
    https://www.androidpit.com/android-m-release-date-news-features-name
    මාර්ශ්මෙලෝ එකට හැම මාසේම දෙපාරක් වගේ සිකියුරිටි පැච් එකක් එනවා ඒත් හැම ඩිවයිස් එකට එවන්නේ නෑ ඒක මැනුෆැක්චරර්.
    ඇන්ඩ්‍රොයිඩ් එන හැම අප්ඩේට් එකක්ම බජට් ෆෝන් එකේ ඉදන් හයි එන්ඩ් ෆෝන්ස් වෙනකම්ම සපෝර්ට් කරනවද බන්?
    එහෙම නෑ නේ.
    ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් ආවට කීයෙන් කීයකටද ඕක දාන්න පුලුවන් වෙන්නේ?
    එක්කො මැනුෆැක්චරර් අප්ඩේට්ස් නොදි ඒ අප්ඩේට් එක දාලා ෆෝන් එකක් එලියට දාලා සේල්ස් වැඩි කරගන්නවා හෝ නැත්තම් ඒ අප්ඩේට් එක දාන්න තරම් ස්පෙක්ස් නෑ ෆෝන් එකේ.
    වින්ඩෝස් වල ඔය කතාව නෑ.
    බජට් ෆෝන් එකේ ඉදන් හයි එන්ඩ් ෆෝන් එක වෙනකම්ම අප්ඩේට්ස් එවනවා.
    දැන් බලපන් මේකේ 535 එකට වින්ඩෝස් 10 දාපු එවුන් නැද්ද?
    තරින්ද මේ ත්‍රේඩ් එකට ලගදි ආවේ වින්ඩෝස් ෆෝන් එකක් අරන්.
    ඌ ෆෝන් එක අරන් ටික කාලයයි වින්ඩෝස් 10 එක දැම්මා.
    බලපන් ඌ ශෝක් එකට ඉන්නේ නැද්ද දැන් අපිත් එක්ක?
    ටච් ඉශු තියනවද,වෙන කේස් එකක් තියනවද?
    නෑ නේ.
    කිට් කැට් එක තියන ෆෝන්ස් කියෙන් කීයකට විතරද බන් මාර්ශ්මෙලෝ එක දාන්න පුලුවන්.
    මිඩ්රේන්ජ් 1 ගිගාබයිට් එකකට මාර්ශ්මෙලෝ දැම්මොත් ඉතින් ඉවරයි.
    බයිලා ගහනවා නෙවෙයි.
    පර්සනල් එක්ස්පිරියන් එකෙන් කියන්නේ.
    යාලුවෙක් සෝනි එක්ස්පිරියා C3 එකක් ගත්තා.
    කිට්කැට් එක ලොලිපොප් වලට අප්ග්‍රේඩ් කරා.
    දාලා දවස් දෙකයි ෆෝන් එක කුජිත වෙලා ගියා.
    ලැග් වෙන එක වැඩි උනා ඇප්ස් දැම්මාම.
    කෝල් එකක් එනකොට තත්පර 5 විතර ගියාමයි කෝල් එකේ නම පෙන්නන්නේ ඩිස්ප්ලේ එකට.
    පස්සේ ෆෝන් එක ෆ්ලැශ් කරලා කිට් කැට් එකම දැම්මා.
    ඉතින් හිතාගනින් මාර්ශ්මෙලෝ එක කොහොම ඇද්ද කියලා දැම්මාම.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් දැන් තියන බිල්ඩ් එක මාර ස්ටේබල් බිල්ඩ් එකක් තියෙන්නේ.
    සෝ ෆා මට නම් දැනෙන්නවත් නැති තරම් මේක ටෙක්නිකල් බිල්ඩ් එකක් කියලා.
    ඕ එස් එකක් හදන්න දන්නේ නැති පොන්නයෝ නෙවෙයිනේ මයික්‍රොසොෆ්ට් එකේ ඉන්නේ.
    උබ ඉස්සෙල්ලාම ඕ එස් ඩිවලපින් බේසික් ටිකවත් ක්ලාස් එකකට ගිහින් ඉගෙන ගනින්.
    එතකොට උබට තේරුම් ගන්න පුලුවන් ඔය කෑ ගහන තරම කොහොමද කියලා.

    ඔහොම එක පාර කන්දහාර් ට ගහලා අත අරින්න එපා යකූ..ඌට මෝල් කලන්තේ අල්ලයි..හිකිස්
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.