1. sinhawanshaya

    ඕගොල්ලෝ නිදිද සිහලුනේ 🤔

    සින්හලු කොහොමත් නිදාගෙන ඉන්නෙ. බොරුවට නිදාගන්න එවුන්ව නැගිට්ටවන්නත් බැ ලු නෙහ්
  2. sinhawanshaya

    චිකන් කරී style

    මම කියන්නෙ අද ඉඳන් special
  3. sinhawanshaya

    වත්කම් බැරකම් සජියා

    අඩො, කොහොමද නෙ, සජියා හෙන සින්හල හෙළ බෞද්දයා, කොහොමද උන් බුදුපිලිම ඔලුව සිරස හාරලා නිදන් හොයන කොට. ඔනෙ තරම් නිවුස් ෆොටො දැකලා තියෙනවා
  4. sinhawanshaya

    චිකන් කරී style

    එලකිරියෙ @Bam ව මට special වෙන්නෙ මෙන්න මෙ නිසා, mathematically ඔය වගෙ එකක් වෙන්න සම්බාවීතාව අඩුයි
  5. sinhawanshaya

    මස් ගන්න ගියාම හෙන ගිල්ටි ෆීලින් එකක් එනව

    එක හරි, අරුන් එහෙම නෙමෙ නෙ කියන්නෙ, කෙලින්ම පනු ශේප් එක
  6. sinhawanshaya

    වත්කම් බැරකම් සජියා

    මුන්ට කාර් එක පෙන්නගන්නද මන්දා එකෙ ඇතුලෙම විඩියො කරන්න ඔනෙ
  7. sinhawanshaya

    චිකන් කරී style

    උම්බ විස්වාස කරන්නෙ නැ, මම උම්බෙ එකකට ර්ප්ප්ල්යි කරලා මගෙ එකට රිප්ල්යි එකක් උඹෙන් ඇවිල්ලා, ත්‍රේඩ් දෙකක
  8. sinhawanshaya

    මස් ගන්න ගියාම හෙන ගිල්ටි ෆීලින් එකක් එනව

    ඔය ඩිස්කරවි චැන්ල් වල පෙන්නනවා සයන්ස් රීලටඩ් ඩොකුමෙන්ටරීස්වල කියන්නෙ අහාර අඩු වුනාම කෘමින් කන්න වෙනවාය , ප්‍රොටීන් සොස් එකක් ය කියල, එහෙම කන්න වුනොත් නම් වහ කන්න වෙන්නෙ
  9. sinhawanshaya

    ~ Ritalin ප්‍රශ්නය ~

    උම්බ ගන්න එවායෙ ටොලරන්ස් wadi වෙලාද දැන්?
  10. sinhawanshaya

    චිකන් කරී style

    උඹලා චිකන් කරී ආස හම එක්ක ද නැතුවද? මම දන්න ගොඩක් එවුන් හම අයින් කරලා චිකන් කරි හදන්නෙ. මට මතක නැ එහෙම අපි පොඩි කාලෙ උයනවා එහෙම ගෙවල් වල. ඔක ලඟදි ආපු චෙන්ජ් එකක් නෙද? මිනිස්සු කියන්නෙ ගොඩක් කොලෙස්ටෙරොල් කියලා. හැබැයි එකෙන් තමයි රස එන්නෙ. තව එකක්, මිනිස්සු පොලි කිරි චුට්ටක් දානවා නැත්නම් වතුරෙන්...
  11. sinhawanshaya

    ~ Ritalin ප්‍රශ්නය ~

    Mona wage dreams? Examples
  12. sinhawanshaya

    ටයිකෝට් ඇදගෙන සිංහලෙන් , කවුරු හරි ලියලදෙන කොළ කෑලි බලාගෙන බයවෙලා කියවනවා වගේ ද මේවා .............

    මු තමයි යනකොට මිනිමරුවෙක් නිදනස් කරල කොටි ගනන් සල්ලි අරන් රෙටපස්සෙ කොලඹ ගෙවල් දෙකක් පුට්ටු කරලා ඔක්කොටම ඇරියෙ
  13. sinhawanshaya

    තණකොල කන තට්ටයො

    මට නම් ශුවර් ගස් වලටත් රිදෙනවා කියලා
  14. sinhawanshaya

    මුළු ගමටම ඇහෙන්න සිංදු දානවා

    ලංකාවේ නීති සංග්‍රහය ප්‍රින්ට් කරාට වැඩක් නැ, එක ක්‍රියාත්මක කරන්න පොලිසිය පැත්ත පලාතෙ එන්නෙ නැත්නම්. ඉතින් උ ඇයි බය වෙලා නැවැත්තුවe
  15. sinhawanshaya

    To the administrators/owners of this site

    Nadu theendu dhenna case ekak epai .methana case ekak na. Habai mama dakka dhaapu photo wala sri lankan emblem eka. Hariyatama baluwe na..eka case Ah death threat eka, dan umbawa expose welaa dha inne meke? Na ney, u kohoma hoyannada? U SL walath neme kiyala dakke.
  16. sinhawanshaya

    To the administrators/owners of this site

    Amma putha kunu harupa wage ewata ban wunath kamak na. Echchara ta appiriyay. Umbath elli elli yana ekek.

    No contents