1. Miami-Vice

    අහේ සුද අයින් කරාට පස්සේ ලෙන්ස් එක හෙලවෙන එක සාමාන්‍ය ද?

    විස්තරයට ගොඩක් ස්තූතියි, මම අදහස් කරේ උඹ කියපු හේතුවක් නිසා තියෙන ලෙන්ස් එක අයින් කරාට පස්සෙ කෘතිම ලෙන්ස් එක දාන්න බැරි උනොත් කණ්ණාඩි දාල පෙනීම නැවත ගන්න පුලුවන්ද කියල :)
  2. Miami-Vice

    අහේ සුද අයින් කරාට පස්සේ ලෙන්ස් එක හෙලවෙන එක සාමාන්‍ය ද?

    මචං, සමහර අයගෙ කාචය දාන්න බැරි වෙන්නෙ ඇයි ඔපරේෂන් එකේදි? එහෙම උනොත් පස්සෙ කාචයක් දාන්න පුලුවන්ද? එහෙම කෙනෙක්ට කාචය දානව වෙනුවට කණ්ණාඩි පාවිච්චි කරල පෙනීම ගන්න පුලුවන්ද? සුද එන එක වළක්ව ගන්න කරන්න පුලුවන් දේවල් මොනවද?
  3. Miami-Vice

    Peacemaker | John Cena | HBO MAX

    :cool:
  4. Miami-Vice

    අහේ සුද අයින් කරාට පස්සේ ලෙන්ස් එක හෙලවෙන එක සාමාන්‍ය ද?

    මචං, ඇහේ සුද කියන්නෙයි, ඇහේ ප්‍රෙශර් කියන්නෙයි දෙකක්
  5. Miami-Vice

    අහේ සුද අයින් කරාට පස්සේ ලෙන්ස් එක හෙලවෙන එක සාමාන්‍ය ද?

    මොකද්ද බං ලෙන්ස් එක හෙලවෙනව පේනව කියන්නෙ? අම්මගෙ පෙනීම කොහොමද ලෙන්ස් එක දැම්මට පස්සෙ?
  6. Miami-Vice

    බොන උන් ඇතුලට වරෙන්

    බොන්නෙ නැතුව ඉන්න එක කොන් වෙන්න හේතුවක් නෙමෙයි... බොන එවුං කතා වෙන ඒවට උඹත් සෙට් වෙයං... උං කතා වෙන්නෙ බොන එක ගැන විතරනං වෙන සෙට් එකක් හොයා ගනිං
  7. Miami-Vice

    Mage stamps Collection

    :cool: රොටේට් කරල දාපං, බෙල්ලෙ පොට යනව
  8. Miami-Vice

    UPS එකක් ගත්තා සිංහලු..

    මැනුවල් එකේ තියෙන ගාන චාජ් කරන්න... කීයක් උනාද?
  9. Miami-Vice

    KIDS FAMILY FANTACY ADVENTURE ANIMATION COMEDY MOVIES

    Toy story (4 movies) https://www.imdb.com/title/tt0114709/ Monsters, Inc. (2 movies) https://www.imdb.com/title/tt0198781/ Cars (3 movies) https://www.imdb.com/title/tt0317219/
  10. Miami-Vice

    සින්හලු get ready for tsunami of corona. #Lastwarning

    ඕක පැතිරුනාට මරණ / දැඩි සත්කාර රෝගී ප්‍රතිශතය වැඩි වෙලා නැහැ නේද?
  11. Miami-Vice

    ග්ලුකෝමාවට ජීවිතය අඳුරු කරන්න දෙන්න එපා.

    මචං ඇහේ ලෙන්ස් එක රිප්ලේස් කරන්නෙ නැතුව සුද අයින් කරන විදිහක් දැං තියෙනවද?

    No contents