1. Miami-Vice

    මුංගෙ මොලේ කොහෙද බං මෙහෙම One Galleface බලන්න යන්න සිකේ සිංහලු 😑

    මොකද්ද හේතුව? ඇතුලෙ කිරිබත් දන්සලක් වත් දෙනවද? :lol:
  2. Miami-Vice

    Shall we?

    දැං ඉන්න දේශපාලුවන්ට මිනිස්සු රැවටෙන තාක් කල් වෙන බලවේගයකට ඉඩක් නැහැ
  3. Miami-Vice

    Shall we?

    Yeah but they supported the people they call thieves gain power... I just don't believe in any of the politicians at this point
  4. Miami-Vice

    Shall we?

    බලය ගන්ඩ කලින් හැමෝම ටෝක්ස් නං දෙනව... බලය ගත්තට පස්සෙ පරන තැටියම තමයි... :(
  5. Miami-Vice

    මෝටිවේසනල් අප්පච්චි

    කවුද බං ඔය? :unsure:
  6. Miami-Vice

    හැම ආණ්ඩුවක්ම මේකට අසමත් ඇයි ????

    ඔය ප්‍රශ්න විසඳනවට වඩා දේශපාලුවන්ට වැදගත් වෙන්නෙ වැඩිපුර හොරකං කරන්න පුලුවං අලුත් විදි හොයන එක :yes:
  7. Miami-Vice

    Buddhists…

    :eek:

    No contents