1. 4

    ලංකාවෙ තොපි බලන හොද ට්‍රැවලින් යූටුබ් චැනල් මොනවද?

    තොපිලට දෝදුද? මම ඇහුවෙ ලංකාවෙ ඉන්න තොපි බලන ට්‍රැවල් චැනල් මොනවද කියල.. ලංකාවෙ ලබ්බවල් නෙමේ
  2. 4

    මේක ආතල්..

    Anker Caramel Latte. පට්ට ඕයි මේක.
  3. 4

    බයික් එක හදන්න දැම්ම

    ඇයි දැන් උබ ඕව මේකෙ කියන්නෙ?
  4. 4

    මුගෙ චැනල් එක ආතල්. බලපන්

    මම ඌ නෙමේ යකෝ HI ------ Post added on 1790841126
  5. 4

    මුගෙ චැනල් එක ආතල්. බලපන්

    ඔව් ලොකු සීන් නැති ගොඩක් වෙලාවට ඔය පොඩි පොඩි කඩවලටම ගිහින් වීඩියෝ කරන පොරක්
  6. 4

    ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

    ඇත්ටමද? උබ කොහෙද ඉන්නෙ මාසෙට කීයක් වගේ හොයනවද?
  7. 4

    ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

    ඒ තරම් හොයන්න පුලුය්වන්ද? asylum කේස් හදාගන්නකන් කන්න බොන්න රස්සවක් කරන්න එහෙම බැරුව ඇතිනෙ
  8. 4

    ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

    ඒකනෙ. ශිප් එකේ ගන්න ගානට වඩා ගානක් හොයන්න පුලුවන්ද ඉතින්?
  9. 4

    ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

    ඔහොම තමා හැමෝම කියන්නෙ ඒ උනාට උන්ට කිසි හෙනයක් නෑ
  10. 4

    ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

    පැන්නට පස්සෙ කොහෙ හොයන්නද ඉතින්
  11. 4

    ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

    ශිප් එකක හොද පඩියක් දෙනව නේද? ලක්ශ 5, 6 වත් අඩුම? එහෙම එකේ වෙන රටකට පනින්නෙ මොකටද? පැන්නත් එහෙම ජොබ් හොයාගෙන සෙටල් වෙන්න හෙන කාලයක් යනවනෙ. අනික ඔය බොන්ඩ් එකක්ද මොකක්ද සයින් කරනවලු නේද? ගෙවල් වල අයට එහෙම කේස් එන්නෙ නැද්ද එහෙම උනාම?
  12. 4

    IOS 27 දැම්මද

    ලක්ශ ගානක් දීල ගන්න ලක්ශරි ඇපල් ෆෝන් වල අප්ඩටේ එන්නෙ බග්ස් ගොඩක් එක්කද? 🤷‍♂️
  13. 4

    මේ සිංදුවෙ මුල හොයල දීපල්ල

    "එක්ටැම් ගෙවල් තුලින් ඉරිදට පියාබනා ටියුශන් කුමාරියෝ සොයනා"
  14. 4

    සුනඛ ලියාපදිංචිය?

    ape kariyawa dan liyapadicnchi karada oneda?

    No contents