මේ අවුරුද්දෙ බලපු ගොබ්බම ෆිල්ම් එක. කැරැක්ටර් බිල්ඩ්අප් එක විතරයි හොදකට තිබුනෙ ස්ටෝරි එක ගන්න දෙයක් නෑ
පැය දෙකක් තියෙන්නෙ රියු, කෙන්, අකුමාගෙ ස්ටෝරි එක විතරයි. චුන්ලී ගල පේන්න ඇදගෙන ඇවිත් ආතල් දෙනව එච්චරයි.
මගෙ ආසම කැරැක්ටර් එකක් වෙන guile ගෙ එක ශොට් එකයි පෙන්න්නනෙ. Zangief එනව පෙන්නනන්ව ඌට උන...