වික්ටර් රත්නායක මියගිහින්
වික්ටර් රත්නායක මියගියබවට පුතාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක්
මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.
ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ මගේ තාත්තා මාර්තු පළමුවැනිදා...