වෙඩිං හෙල්ප්

elakollek2000

Member
Mar 1, 2017
52
11
0
වෙඩිං එකක් ගන්න පානදුර, කළුතර, මොරටුව පැත්තට වෙන්න තියෙන වෙඩිං හෝල් මොනවද?
එන කට්ටිය 250 වගේ තමයි ගාන එන්නෙ. ප්ලේට් එක 2500- 3500 වගේ ඕකේ.
තරු පංති වෙන්න ඕන නෑ. සර්විස් එක හොඳ කෑම රස තැනක් වෙන්න ඕන. වටපිටාව ලස්සන තැනක් නම් හොඳයි. පාර්කින් වලට ටිකක් ලොකු ඉඩක් තියෙනව නම් හොඳයි..
දන්න අය තම තමන්ගෙ අත්දැකීම් වලින් පොඩි හෙල්ප් එකක් දෙන්න.
 
  • Like
Reactions: MAX7777

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oya panadure moratuwa kaluthara paththe thiyena hotel wala kama nam jarawak view nam thiyenawaa okkogema, blue water eka
    ganan witharai kama hari na view eka hodai, Turyaa eke niyamai kama dan na

    Saffron Beach Hotel waduuwa hoda ekak view ekai kamai hodai

    වෙඩිං හෝල් thuna hathara thiyena ewage rush eka vadi unoth kama ganna deyak na, thani වෙඩිං හෝල් ekak thiyena ekak thora ganna
     
    watina upades tikak
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    Hotel tika map karaganna, yanna balanna eka dawasaka.
    5k thoraganna. passe 1k kata bahinna.
    2500-3000ta hodha kama welak ganna puluwan mokada Hotel wadi nisa oaya paththe ganan aduyie.
    Kalutara panorama, laya beach.Saffron beach wadduwa oya ewath list 1kta daganin mchn
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වාද්දුවේ Blue water එකට එහා පැත්තේ තියෙනවා The fisherman Vila කියල තැනක්. පොඩ්ඩක් බලහං. එතන එල. කෑමත් හොඳයි. තැනත් ලස්සනයි. ඉඩත් තියෙනවා.
     
    elakollek2000

    Member
    Mar 1, 2017
    52
    11
    0
    Hotel tika map karaganna, yanna balanna eka dawasaka.
    5k thoraganna. passe 1k kata bahinna.
    2500-3000ta hodha kama welak ganna puluwan mokada Hotel wadi nisa oaya paththe ganan aduyie.
    Kalutara panorama, laya beach.Saffron beach wadduwa oya ewath list 1kta daganin mchn

    machan, Saffron beach gena TripAdvisor eke thiyena reviews nam eccharama honda nee. Serivice eka chaa kiyala godak aya kiyala thiyenwa. umba wedding ekakata gihin thiyenawada eke?
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මොරටුවේ RAMADIA ( RANMAL ) නියම තැන . කෑමත් මරු . තැනත් මාරු . service එකත් ගොඩක් හොඳයි . ගිහින් බලන්න

    home5.jpg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Kalutara panorama ekath hodai.kemath awulak ne.place ekath lassanai.parking ehemath hodata thiyenawa

    මගෙ home coming එකත් ගත්තෙ ඕකෙ. ඒ දවස් වල කෑම පට්ට රසයි. දැන් කොහොමද දන්නෙ නෑ. ඒකෙ ඉන්නව් පට්ට කොල්ලො සෙට් එකක්. නියම service එකක් දෙනව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රන්මල්, රන්දිය මේ දෙක තරු 2 හොටෙල්...මේ දෙකේ වීව් නම් තියෙනවා..

    ගොරකානේ ආසිරි හොටෙල් එක...වීව් නම් නැහැ මේකේ මම හිතන්නේ...

    ඔය ගණන් වලට ගන්න පුලුවන්