යකෝ උන්ගේ ප්රෝෆිලේ වලට ගියාම ඇත්තද බොරුද කියල හොයා ගන්න පුළුවන්. ප්රෝෆියිල් link එක්ක දාල තිබ්බේ. හිටපන් ඒ පොස්ට් එකක් ආපහු දැක්ක ගමන් මම මෙතන දාන්නම්. ඔය ඉස්සරහම සුදු පාට ෂර්ට් එකක් අඇදන් යන මිහරක අනුර, ලාල්කාන්ත, විද්‍යාරතන, බුරම්පිය එක්ක පවා ගහපු පොටෝ තිබ්බ, JVP ස්ටේජ් වල නැගල ගහපුවා පවා...