අද ඉරිදා නිවාඩු දවස.. නොරිකොත් නිවාඩුයි... ඉන්නෙත් පිටිසර පැත්තක... නිකන් පළාතේ ලස්සන බලන්න යනවා වගේ නොරිකොලගේ ගෙවල් පැත්තේ රවුමක් ගැහුවොත් නරකද??
එහෙම යනකොට නොරිකොව දැක්කොත් හා නංගි ඔයාලයි ගෙවල් මෙහේද?? මම අලුතින් තමයි ඉස්පිරිදාලේ වැඩට ආවේ...
මම මේ ඉතින් නිවාඩු දවසට මේ පැත්තේ ලස්සන බලන්න...