1. DooA

    මුන්ගේ මොනවද තියන ලස්සන.....

    ඔන්න අවා :lol:
  2. DooA

    Slaves' tale (ටිකක් 18+)

    subtitle නැද්ද
  3. DooA

    iTunes අවුලක්

    windows තියාගෙන ෂෝ එකට නේද itunes දැම්මේ
  4. DooA

    බැංකු ATM මුදල් ගැනිම් සිමාව

    ඕක මචං ATM එකෙන් ATM එකට වෙනස් වෙනවා නේද ? ගොඩක් වෙලාවට බැංකුවක් ලග නැති ඒවගේ අඩු ගානක් තමයි ගන්න පුළුවන්. බැංකුවත් එක්කම තියෙන ඒවගේ ටිකක් වැඩි ගානක ගන්න පුළුවන්. මහජන 40 සම්පත් 80 HNB 200 ඔන් ඔය වගේ නේ
  5. DooA

    Electric car and Sri Lanka

    ඇටොමික් ඒවා මෙහෙ හදන්න ඉඩ නෑනේ බන්.
  6. DooA

    Electric car and Sri Lanka

    අනිවා. හිතපන්කෝ කාර් එකේ යන මහත්තයෙක් දුවිලි නාගෙන දැන් තියෙන බස් වල යන්නේ නැනේ කවදාවත්. නමුත් උන්ට හරියන්න සුපිරි බස් දැම්ම නම් AC කරලා එහෙම උන් යනවනේ ඒවගේ. මොකෝ ගොඩක් ලොකු ලොකු මහ්තුරුත් උදේට යනවා හවසට එන එකනේ කරන්නේ. වැඩේ කියන්නේ මේක ලංකාවනේ
  7. DooA

    උල්_හෙල්මට් කල්ලිය

    පිටිපස්සේ යන එකාගේ පුකට අඹ සරණයි :lol:
  8. DooA

    පට්ට යකෝ...sharing a bed...

    උබවද ?
  9. DooA

    Electric car and Sri Lanka

    ප්‍රශ්නේ තියෙන්නේ මචං ඔය විදුලිය හදන්නත් පුච්චන්නේ ඩිසල් නේ. සම්පුර්ණයෙන්ම නැතත්. ඕව ගන්න යට සොලර් මොකක් හරි සිස්ටම් එකක් දුන්නා නම් හරි. මොකද හැමෝම කාර් චාජ් කරන්න ගත්තොත් එතනත් ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද
  10. DooA

    Electric car and Sri Lanka

    electric වාහනයක් ගන්න යට සොලර් panel එකක් ගන්න එක අනිවර්ය කරොත් මොකෝ වෙන්නේ. නැත්නම් සහන දැයි මිලට දෙනවා. හැබැයි මෙතැනදී රජයට සැහෙන්න ආදායමක් නැති වෙනවා. දුම් සහතිකේ :lol: පෙට්‍රල් වලින් ගහන බද්ද. වගේ ඒවා. මේවා ඉතින් කිරියේ කියලා වැඩක් නැ. අපේ චන්දෙ යවපු උන්නේ ඉතින් ඔය යස අගේට පිස්සු නටන්නේ
  11. DooA

    Electric car and Sri Lanka

    මාතෘකාවට අදාළ නෑනේ බන්. අදාළ දෙයක් තියෙනවනම් කියපන් මචං
  12. DooA

    කෙට්ටු වෙන්න fat burning sup

    දෙන්න පුළුවන් හැමෝටම 7 ගානේ දුනා
  13. DooA

    කෙට්ටු වෙන්න fat burning sup

    දුවන්නේ gym එකේදී. හැමදාම මහන්සි වෙලා කෝඩ් කරනවා බන්. හරියන්නේ නැනේ/ :sorry:
  14. DooA

    කෙට්ටු වෙන්න fat burning sup

    කොහොමද දන්නේ නැ. AL කලේ මට හැදිලා තිබ්බ කුරුලෑ දැන්නම් හොදයි. ආයේ අවොත් නම් චා උදේට වයිට් එග් 5 යි. :sorry: (අප්පිරියයි) දවල්ට නොර්මල්.. රෑට වයිට් එග් (3යි ) :sorry: (අප්පිරියයි) මාසයක් ගියා ටිකයි කෙට්ටු උනේ බන්. ෂෝර්ට් කට් එකක් හෙව්වේ
  15. DooA

    Electric car and Sri Lanka

    ඔව් සොලර් නම් හොදයි.. එතකොට රනින් කෝස්ට් එකක් නෑ වගෙ නේ. දැන් අවුල තියෙන්නේ ලංකාවේ විදුලිය හදන්න යන වියදම
  16. DooA

    කෙට්ටු වෙන්න fat burning sup

    :eek: අයියා. එකනම් එහම තමයි

    No contents