1. DooA

    ෴♥ Guess The Film ♥෴

    I know it's a mistake. But there are certain things in life where you know it's a mistake, but you don't really know it's a mistake, because the only way to really know it's a mistake is to make the mistake, and look back and say, "Yep, that was a mistake." So, really, the bigger mistake would...
  2. DooA

    යුරේනිගේ පු..... ... 14+ පහත් රසාස්වාදයක් පිණිසයි

    මේවා ජෝක් ද බන්. බන්දු ටිකක් හොදයි සිකුරු හතේ හිටපු එකා පට්ට ටෙනි නම් මහා ගෝතයෙක්. කුණුහරප විතරයි
  3. DooA

    stonned to death??

    මෙහෙ ඉන්න තම්බියෙක්ට ගල් ගහලා මාරුව නම් කට්ටිය කියන දේ අහයි
  4. DooA

    <<BCS @ Elakiri>>

    ඇයි බන් ඔහොම කියන්නේ. බලාපොරොත්තු නැති වෙනවනේ :(
  5. DooA

    US Jet මෙහෙම Land කරන්න පුලුවන්ද ????

    Youtube කේ බලපන්කො.
  6. DooA

    US Jet මෙහෙම Land කරන්න පුලුවන්ද ????

    Short Take Off, Vertical Landing
  7. DooA

    නක පුටවනවා දැකලා තියේද

    මන් මේ use කරන්නේ එක තමයි. තම testing. උබලා කිව්වම තමයි එක මතක් වෙන්නේ. :D දාන්න ඕනේ. :sorry:
  8. DooA

    නක පුටවනවා දැකලා තියේද

    නක පුටවනවා දැකලා තියේද data නම් අපරාදේ වෙන්නේ නෑ බලපන් WN-2i1lIo50
  9. DooA

    මතකයේ රැදුන ඉංග්‍රීසි සින්දු all time favorites

    ZyhrYis509A Obi4iELWJ3Y XWJrPzAUzAs S5FCdx7Dn0o
  10. DooA

    ඔළුවත් රිදෙනවා...

    කව්ද මේ
  11. DooA

    ගවපිළියන්දල?

    වසර ගණනක්. බොරු එපා යකොඅ
  12. DooA

    <<BCS @ Elakiri>>

    උබ කියන්නේ ඒ msc එක ගණන් ගන්නේ නැ කියලද ? මෙහමයි ඉතින් මොක කරත් හරකෙක් නම් ජොබ් නැ තමයි. මම දන්නා ගොඩක් උන් BCS කරලා ජොබ් කරනවා. anyway thanks for the info
  13. DooA

    <<BCS @ Elakiri>>

    UGC approved නැත්නම් MSC කරන්න දෙන්නේ ඇයි. අනික රජයේ අයිස් ගහන්න මොකටද සුදුසුකම්.
  14. DooA

    හිහි හී....

    ගොඩාක් කාර් කාරයෝ හිතන් ඉන්නේ දකුණු පැත්ත තියෙන්නේ උන්ට කියලා. උන් මලාට වමට ගන්නේ නෑ පස්සෙන් එනුන් යන්න ඕනේ අනික් පැත්තෙන්. මේ කිව්වා කතාව මෙතනට අදාල නැත
  15. DooA

    USB සොයාගත් පුද්ගලයාට මේ වනතුරු සතයක්වත් ලැ

    යකෝ උ intel එකේ පඩියට වැඩ කරපු එකෙක් නම්, උගේ bond එකේ විශේෂයෙන් කියලත් නැත්නම් උ මොක කලත් එක intel එකේ property එකක්.
  16. DooA

    The Moment of Truth

    උන්ගෙන් කලින් අහනවා ප්‍රශ්න. අර එක එක ගැජට් හයි කරලා. මේවත් ඉතින් බොරු තමයි :dull:
  17. DooA

    The Moment of Truth

    සල්ලි ටික හම්බුනාම තව එක්කෙනෙක් ගන්න බැරියැ
  18. DooA

    The Moment of Truth

    :dull::dull::dull::dull:
  19. DooA

    The Moment of Truth

    බලපන්කො අහන ප්‍රශ්න. කාසදේ ඉවරයි වගේ :lol::lol::lol::lol: ea8gWgmh_eI :dull::dull::dull:
  20. DooA

    මේ කාටූන් එකේ නම මොකක්ද..?

    අපිත් O/L කාලේ ඕවා බැලුව

    No contents