පරිනාමයට ප්‍රශ්ණයක් - අන්දමන් ගෝත්‍රිකයෝ
ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර 1300ක් නැගෙනහිර දෙසට වන්නට වර්ග කිලෝමීටර 8400ක විශාලත්වයෙන් යුතු නෙත්කළු දිවයින් කීපයකි. ඒ දූපත් මණ්ඩලයෙන් කිලෝමීටර 600කට එපිට අග්නිදිග ආසියානු ගොඩබිම් කිහිපයකි, ඉන්දුනීසියානු, සුමාත්‍රාව, තායිලන්තයේ පුකට් දිවයින...