මේක මම බීලා තියෙනවා - පට්ට සැප තමානෙල්ලියි රසකිඳයි තම්බල බිව්වම ඇඟ නිවෙනවලු. හැබැයි සෙම තියෙන අයටනන් හොඳ නෑ

ඉදිරියේ රාළ;21227511 said:මේක මම බීලා තියෙනවා - පට්ට සැප තමා
රසකිඳ වල තියෙන විශේෂිත ගුණය තමා අතුරු ආබාධ වැළැක්වීමේ හැකියාව - මේ ගුණය නිසා තනිවම ගත්තොත් ඇඟ ඇතුලෙදි ගුණාත්මක අතුරු රසායන ප්‍රතික්‍රියා ඇණ හිටීම හේතුවෙන් අනවශ්‍ය අතුරු විපාක් එනවා. උදාහරණයක් හැටියට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික්රියාකාරී වීම නිසා - අනවශ්‍ය ලෙසට යම් යම් දෙවල් වලට අති සංවේදී වෙන්න පුළුවනි -
ඒ නිසා රසකිඳ සෑම විටම ඖෂධයක් ලෙසට ගන්නේ නෙල්ලි සමඟ සම්බන්ධ කරලයි-
නෙල්ලි ඇට අයින් කරල අව්වෙ වේලලා - කුඩු කරලා පිටි කරලා - රසකිඳ වංගෙඩියක හොඳට කොටල එන මිශ්‍රණය රෑට භාජනයක දාල උදේට උඩ වතුර අයින් කරල අඩියෙ ඉතුරු වෙන මණ්ඩි - එකතු කරලා පිටි කරගෙන - නෙල්ලි පිටි හා ඒ පිටි සමව අරගෙන කළවම් කරල තේ වගේ හදාගෙන බොන්න පුළුවනි.
බඩේ ගිණියම අක්මාව පැත්තට පැතිරෙන එක වළක්ව්නවා - ඒ පැත්තට විතරක් නෙවෙයි හැමපැත්තටම යන එක නවත්තනවා - සෙම නග්ගවලා ඒකට අර ගිණියම ඔක්කොම ඒකට අද්දවනවා.ඒකෙන් අක්මාවට තියන ගුණය මොකද්ද
ඉදිරියේ රාළ;21227550 said:බඩේ ගිණියම අක්මාව පැත්තට පැතිරෙන එක වළක්ව්නවා - ඒ පැත්තට විතරක් නෙවෙයි හැමපැත්තටම යන එක නවත්තනවා - සෙම නග්ගවලා ඒකට අර ගිණියම ඔක්කොම ඒකට අද්දවනවා.
සෙම් තත්වය වැඩි අය කල්පනාකාරී නූනොත් , ඇදුම හතිය පීනස් තත්ව උග්‍ර වෙන්න පුළුවනි.
නෙල්ලියි රසකිඳයි තම්බල බිව්වම ඇඟ නිවෙනවලු. හැබැයි සෙම තියෙන අයටනන් හොඳ නෑ
ඉදිරියේ රාළ;21227511 said:මේක මම බීලා තියෙනවා - පට්ට සැප තමා
රසකිඳ වල තියෙන විශේෂිත ගුණය තමා අතුරු ආබාධ වැළැක්වීමේ හැකියාව - මේ ගුණය නිසා තනිවම ගත්තොත් ඇඟ ඇතුලෙදි ගුණාත්මක අතුරු රසායන ප්‍රතික්‍රියා ඇණ හිටීම හේතුවෙන් අනවශ්‍ය අතුරු විපාක් එනවා. උදාහරණයක් හැටියට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික්රියාකාරී වීම නිසා - අනවශ්‍ය ලෙසට යම් යම් දෙවල් වලට අති සංවේදී වෙන්න පුළුවනි -
ඒ නිසා රසකිඳ සෑම විටම ඖෂධයක් ලෙසට ගන්නේ නෙල්ලි සමඟ සම්බන්ධ කරලයි-
නෙල්ලි ඇට අයින් කරල අව්වෙ වේලලා - කුඩු කරලා පිටි කරලා - රසකිඳ වංගෙඩියක හොඳට කොටල එන මිශ්‍රණය රෑට භාජනයක දාල උදේට උඩ වතුර අයින් කරල අඩියෙ ඉතුරු වෙන මණ්ඩි - එකතු කරලා පිටි කරගෙන - නෙල්ලි පිටි හා ඒ පිටි සමව අරගෙන කළවම් කරල තේ වගේ හදාගෙන බොන්න පුළුවනි.
මේක තේරුනේ නැහැපට්ට සැප තමා![]()